බිරිය ඉස්සුවාලු : ආවේ කැමැත්තෙන්ලු


ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. කෝටිපතියෙකි. දරුවන් හතර දෙනකුගේ පියෙකි. තවත් දේශපාලනඥයකු ඔහුගේ බිරිය බලෙන් නිවසේ රඳවාගෙන ඇතැයි ඔහු පොලිසියේ පැමිණිල්ලක් දමා ඇත.

දෙදෙනාම මධ්‍යම පළාතේය. එම දේශපාලනඥයා කුඩා දේශපාලන පක්ෂයක නායකයෙකි. නමුත් බිරිඳ පොලිසියට කියා ඇත්තේ සිය කැමැත්තෙන් පැමිණි බවය. තම සැමියාගෙන් දික්කසාද වන බවද ඇය පවසා ඇත.