තන්තිරිමලේ බිල්ලෑව විද්‍යාලයේ පානීය ජල පෙරන යන්ත්‍රයේ අලුත්වැඩියාවට ජේ.ජී.ලියොන් වෙළඳ ව්‍යාපාරයේ අධ්යක්ෂ
දියත
‘පරිසර හිතකාමීව රට හදන නායකයෙක් ඕනෑ‘
පරිසර හිතකාමීව රට සංවර්ධනය කළ හැකි අධිෂ්ඨානශීලී දේශපාලන නායකත්වයක් බිහිකරගැනීමට රටේ ජනතාව සිතිය යුතු කාලය එළැ
බයිසිකලය පොල් ගහේ
මුහුදුබඩ වැසිත් සමඟ පාරවල් යට වී අවහිර වී ගල්කොළන් ඇද වැටී ජන ජීවිතය අවුල් විය. බේරුවල මෙම තත්ත්වය වඩාත් බරපත
අලුතින් එන ෆුටී දෙපා වලට වටී
දියවැඩියා රෝගයෙන් දෙපාවලට සිදුවන අවදානම කල්තියා හඳුනාගෙන දෙපා ඉවත් කිරිමේ අවස්ථාව පිටු දැකීමට සමත
දෙපා රන් රේගුවේදී බිමට
රුපියල් හැත්තෑ අට ලක්ෂ එකොලොස් දහස් හත්සීයක් වටිනා රන් කුට්ටි තුනක් දෙකකුලේ බැදගෙන සාජා සිට මෙරටට පැමිණි ශ
විස්ස පස්සට යනවා නම් ඡන්දය ඉල්ලයි
20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම අත්‍යවශ්‍ය වුවත් ඊට පාර්ලිමේන්තුවෙන් ඉඩක් නොලැබෙන්නේ නම්
විස්ස ගැන ජගත් ලේකම්ගේ රිස්ස පළවේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු තබාගෙන සිටින බව මහ ල
ලක්ෂ 9 යත් නැහැ, ගෙදර යන්නත් නැහැ
රුපියල් ලක්ෂ නමයක් ඒජන්තවරයෙකුට පුද කොට නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාව බලා ගොස් වසර 3 ක් එහි තැන තැන
පකිස්තාන යුද හමුදා ප්‍රධානී අද ලංකාවේ
පකිිස්ථාන යුධ හමුදා ප්‍රධානී ජෙනරාල් රහීල් ෂරීෆ් මහතා ඇතුළු දුත පිරිසක් සිව් දින නිල සංචාරයක් සදහා අද සවස
‘පරිසරය වනසන සියලු දෙනා නීතිය හමුවට ගේනවා‘
පරිසරය වනසන සියලු දෙනා තරා තිරම නොබලා නීතිය හමුවට පමුණුවන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අදට (05) යෙදෙන ලෝක පරිසර දි
අැතුගල පුරපති නිවසට මැර ප්‍රහාර
කුරුණෑගල පුරපති ගාමිණී පෙරමුණගේ මහතාගේ නිවසට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල වී යැයි පොලීසිය කියයි. කඩුපොලු රැ
මුහුදුබඩ දුම්රියට අද ලොකු අපලයක්
අද (5) උදේ හික්කඩුවේ සිට මරදාන බලා එන දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීමත් සමග මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය පැය ග
අවිවාහක කතක මරුට
මාපලගම මලාමුරේදී අවිවාහක (65) කතක ඝාතනය කැර ඇතැයි පොලිසිය කියයි. වන්දනාවේ ගොස් පැමිණෙන විට නිවසට හොරු ඇතුලුවී තිබ
‘මංමුලාවී පාර සොයාගෙන දියවන්නාවට යන ගමනේ‘
වාම දේවයගෙ ලවක් දෙවක් නැති කුණුහරුප වරුසාවෙන් නන්නත්තාර වෙච්ච අලි ගැන්සිය ඒකට රිටන් එක දෙන විදිය ගැන ප්ලෑනක් ගහ
දඹුලු ආර්ථිකේ බදු ඔප්පු බෙදා නැවත එකතු කරයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරුට වහාම ස්ථානමාරුවක් ගෙන මාරුවී යන්නැයි ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජ
‘පළාත් ඇමැති අවුරුදු හතකට හිරේ යැවිය හැකියි‘
පොලිස් නිලධාරීන් ගල් ගසා මරා දමන බවට තර්ජනය කිරීම දණ්ඩ නීති සංග්‍රහය අනුව වරෙන්තු නැතිව අත්අඩංගුවට ගත හැකි වරද
ඉංජිනේරුවාට නැවත රට යන්න ඉඩ නොදෙන බව බිරිය කියයි
‘එකපාරටම මුහුණු වසා ගත් පස් දෙනෙක් කැළේ පැත්තේ සිට පාරට පැන්නා. ඔවුන් ඔළුවේ ඉදන් වහගෙන රයිෆල් අරගෙනයි හිට
බැසිල්ගේ පෙත්සම් විභාගය කල් යයි
නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ රදවා සිටින තමා වහා මුදා හරින්නැයි ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධ
ජොන්ස්ටනුත් ඉහළ උසාවියට යයි
තමන් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් හිට
ලක් කිරි අම්මා ඉරිදා පැරිසියේ
යුරෝපයේ විහාරස්ථානයක ප්‍රථම වරට කිරි අම්මාවරුන් උදෙසා දානයක් ලබන ඉරිදා උදේ 06 සිට පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර
යාපහුවේ පිරිසක් සිරිකොත විරෝධයේ
එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස අචිනි ලොකුබණ්ඩාර මහත්මිය පත් කිරිමට එරෙහිව යාපහුවේ පිරිසක් අද (04) සිරික
හරීන් පන්නන වෑයම අතනාරී
ඌව පළාත් සභාවේ මහ ඇමති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත්කිරීම සහ ඔහු මහ ඇමතිධූරයේ කටයුතු කරීම ප්‍රතික්ෂේප කරම
සි. අයි. උසස්වීම්
පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරික්ෂක (39) තනතුරට හැඩ ගැස්වීමේ පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත
සුපිරි මඟේ කාරය පල්ලමේ : දොස්තර රෝහලේ
වෛද්‍යවරයකු ගමන් ගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ 27. 28 කිලෝමීටර් කණුව අසලදී යකඩ වැටද කඩාගෙන පල්ල
වීරවංශ නෑයන්ට නිකම්ම වාගේ ගෙවල් දීලා?
රාජ්‍ය ආයතනයක් මගින් මත්තේගොඩ සහ කහතුඩුවේ කළ නිවාස ව්‍යාපෘති දෙකේ දී හිටපු නිවාස හා ඉදිකිරීම් ඇමැති විමල් වීර
පළාත් ඇමැති උපුල්ට රට ගමන් තහනම්
මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති වූ පසු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස නිලධාරීන් ගල් ගසා මරණ බවට තර්ජනය ක
මුතුහෙට්ටිගම සැර බාල කර පොලිසියට බනියි
මහින්ද රාජපක්ෂ අගමැති වීමෙන් පසු පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ටාසයේ නිලධාරීන්ට දඩුවම් ලබා දෙන බව ගාලු දි
ශෂී වීරවංශ සල්ලි හෙවූ හැටි අහයි
කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසයට කැඳැවූ හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශගෙන් ප
ජේඑම්ඕ / රස පරීක්ෂක වාර්තා පරස්පරයි
සිය කාරයේ අභිරහස් අන්දමින් මිය ගොස් සිටි ර්ගර් ක්‍රීඩක වසීම් තාජුජීන්ගේ මරණයට අදාල රස පරීක්ෂක වාර්තා හා අධිකර
රේගේ යානය කටුගෙට
රජයක් ලෙස නව නිර්මාණ කරුවන්ට සහාය ලබා දිය යුතු යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

