තම නිවසේ සේවිකාවට පහරදුන් බව කියන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘගේ ගිනි අවිය අධිකරණය භාරයට ගෙන ඇතැයි ප
දියත
මත්ද්‍රව්‍ය නිවාරණ මාසයක් එයි
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මුලිකත්වයෙන් පොලිස් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, අන්
ත්‍රිරෝද රියේ ගිහින් පොලිස් වෙඩි කයි
ඇල්පිටිය බස් නැවතුම්පොළේ දී පොලිස් වෙඩි පහරකින් ත්‍රීරෝද රථයක ගමන් කළ පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස
පුරාවිද්‍යාවට 125 : ජනපති අගමැති ආරාධිතයෝ
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල්
සීඅයිඩිය කරන්නාගොඩගේ කටඋත්තරයක් ගනී
යුද සමයේ සාමාන්‍ය වැසියන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කළැයි කියන සිද්ධිය ගැන හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන
අස්කළාට මන්නෙන් පළිගනී
හැව්ලොක් ටවුමේ ස්ටුඩියෝවක සේවය කළ බව කියන ලෙබනන් ජාතිකයකු හා එහි සේවිකාවන් දෙදෙනකු අතර යාබද අවන්හලේදී ඇතිවූ ගැ
සිසුන් කුඩ්ඩන් කරන්න ගිය දෙන්නා කූඩුවේ
මීගමුව නගරයේ ප්‍රධාන බස්නැවතුම්පොළේ දී පාසල් සිසුන් ඉලක්ක කරගෙන මත්කුඩු අලෙවි කළැයි කියන දෙදෙන
හිටපු ඇමැති ආරක්ෂකයා ‘ගැරඬි‘ මරයි
මෝදර යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු හමුදා කෝප්‍රල්වරයකුට පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේදී මහනුවර දිස්ත්‍රික්
ටෙලි නිළිය රහස් පොලිසියේ
ඉන්දීය ජාතිකයකුගෙන් ගත් ලොකු මුදලක් නොගෙවීයයි රහස් පොලිසිය ටෙලි නිළියකගෙන් අද (08) ප්‍රශ්න කළ බව පොලිස්
දුෂිතයන්ට නම් දුන්නාට මෛත්‍රීට තුති පුදයි
ශ්‍රි ලංකා දේශපාලන ඉතිහාසයේ සිටි දුෂිතම,මිනීමරු, කුඩුකාර එතනොල් ගෙන්නපු කප්පම් ගත්ත ලොකුම දුෂිතම තරගකර
කාසි ගන්න එපා
පාසල්හි සිදු කරන සියලුම මුදල් අයකිරිම් නැවැත්වීම සඳහා බලකරන පෙත්සමක් අත්සන් කිරිම අද (08) කොළඹ කොටුව දුම්ර
අත්අඩංගුවට නොගන්නැයි මහ ඇමැති ප්රසන්නත් උසාවි යයි
කොළොන්නාවේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කොළඹ කොල්ලුපිටියේ මුල්‍ය අපරාධ අංශය තමා අත්අඩංගුවට ගැනිම වළක්
සිකුරාදා සුරා නෑ
මත්දව්‍ය විරෝධි දිනය නිමිත්තෙන් ලබන (10) සියළුම සුරා සැල් වසා දැමීමට යැයි සුරාබදු කොමසාරිස් එල්. කේ.ජි.
ලයාන්විතයාගේ ක්‍රියාන්විතය
කීර්ති පැස්කුවල්, ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ ලයාන්විතයාය. සිය ලයාන්විත හඬින් සිංහල ගීත ර
‘උදයංගගේ ලියුම ප්‍රසන්නගේ කන්තෝරුවෙන්‘ - අජිත් පී පෙරේරා
ත්‍රස්තවාදී සංවිධානයකට අවි සැපයීමේ චෝදනා එල්ලවී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග චෝදනාවලට පිළිතුර
‘අනුශාසකයන් අතර ප්‍රශ්න ඇතිවෙනවා‘
‘මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා. හිටපු ජනපතිනිය හා හිටපු ජනාධිපතිතුමා පක්ෂ
ඩිකියේ ස්ප්‍රීතු බෝතල් 400 ක්
ටොයෝටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයකින් ප්‍රවාහනය කළ බව කියන නීති විරෝධී ලෙස නිෂ්පාදිත ස්ප්‍රීතු බෝතල් 400 ක් සම
අනතුරින් දවල් තරු
නිත්‍ය මාතලී නැතිව හමුදා රිය පදවාගෙන යද්දී මුහුදුබඩ නියම් ගමකදී අනතුරක් වුණාලු. දෙන්නකු රෝහලටත් තුන්දෙනකු කනත
ලාංකිකයා මරුට : පහක් රෝහලේ
ඉතාලියේ තාරාන්තෝ පළාතේ ජිවත් වූ ශ්‍රි ලාංකිකයෙකු (59) නිවසේ ගැස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මියගොස් ඇති බව ඉතාල
‘මේ අම්මා දුක් ගන්නේ දුව විකුණන්නයි‘
මහරගමට නුදුරු නගරයකි. අම්මා හැඩකාරියකි. වයස 45කි. පදිංචිය බස්නාහිරය. සිව්දරු මවකි. ලොකු ගෑණු දරුවන් දෙන්නා ගෙදර නැ
මාතර ආපදා ලොක්කා ආපදාවක
අහංගම, මිදිගම ත්‍රී රෝද, හමුදා රිය අනතුරින් තිදෙනෙක් මිය යාම සම්බන්ධයෙන් සැකපිට මාතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන
‘මහින්ද කුරුණෑගලින්මයි‘
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නියත වශයෙන්ම සන්ධානයෙන් කුරුණෑගලට තරග කරනු ඇතැයි හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද
‘ගල්කිස්ස මහේස්ත්‍රාත්ගේ නියෝග පක්ෂපාතයි‘
ගෘහ සේවිකාවකට පහර දී බරපතල ලිංගික අතවර කළැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාව
හිටපු ප්‍රා සභාපති එලොව ගිහින් මෙලොව එයි
මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති කේ.ජී.පියතිස්සට එරෙහිව පනවා තිබූ මරණ දඬුවම ඉවත් කළ අභියාචනාධිකරණය ඔහු
තැපැල් ඡන්දය අගෝස්තු 5 - 6
මැතිවරණ රාජකාරියේ යෙදීමට නියමිත රාජ්‍ය සේවකයින් සඳහා තැපැල් ඡන්දය අගෝස්තු 5 සහ 6 පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ම
කොතලාවලපුර වෙහෙරේ කොත ජනපති විවෘත කරයි
රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ අභිනව චෛත්‍යයේ කොත නිරාවරණය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහ
පාසල් ළමෝ 23ක් ලෙඩවෙති
ඇල්පිටිය, ගුරුසිංහගොඩ මහා විදුහලේ සිසුන් 23 දෙනකු ගෙදරින් ගෙනා කෑම කා පාසල් ළිඳේ වතුර බීමෙන් පසුව වමනය, කරකැවිල්ල
‘මහින්දට කොන්දේසි නෑ‘ : ‘දෙන්නාම එකම වේදිකාවට එ්වි‘
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් පක්ෂ සභාපති මෛත්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදාපති හමුවෙයි
නව ආරකෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා නාවික හමුදා මුලස්ථානයේ නිල සංචාරයක නි
‘පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි කදිර සුරිඳුනේ‘
ලබන 17 වැනිදා ඇරඹෙන කතරගම ඇසළ උත්සවයට සහභාගීවීම සඳහා උතුරු නැගෙනහිර පළාත්වල සිට 1500 දෙනෙක් පමණ පාද යාත්‍රාවේ පැමි

