සරත් ආබෘෘගේ ගිනි අවිය අධිකරණය භාරයට


තම නිවසේ සේවිකාවට පහරදුන් බව කියන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘගේ ගිනි අවිය අධිකරණය භාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි.

අඟහරුවාදා අධිකරණ හමුවට ඉදිරිපත් කෙරුණු විනිසුරුවරයාට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබාදුන් අතර ගිනි අවිය අධිකරණය බාරයට ගන්නා ලෙස නියෝග කොට තිබුණි.