සිසුන් කුඩ්ඩන් කරන්න ගිය දෙන්නා කූඩුවේ


මීගමුව නගරයේ  ප්‍රධාන බස්නැවතුම්පොළේ දී පාසල්  සිසුන්  ඉලක්ක කරගෙන මත්කුඩු  අලෙවි  කළැයි   කියන දෙදෙනකු ද  රුපියල්  ලක්ෂයකට  ආසන්න වටිනා  හෙරොයින් තොගයක්  සහ රුපියල්  ලක්ෂ හයහමාරක් සමඟ අත්අඩංගුවට  ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි