ටෙලි නිළිය රහස් පොලිසියේ


ඉන්දීය  ජාතිකයකුගෙන් ගත් ලොකු  මුදලක්  නොගෙවීයයි රහස් පොලිසිය ටෙලි නිළියකගෙන් අද (08) ප්‍රශ්න කළ බව පොලිස්  මුලස්ථානය කියයි.