වාහනවලින් යන එන පිරිසක් හම්බන්තොට මහ ලේවාය උඩ පාර දෙපස කැලි කසළ බැහැර කරතියි කියති. මෙම මාර්ගය දෙපස පදිංචි
දියත
දෙමළ සන්ධානෙයි දෙමළ සංසදයයි ජිනීවා සමුළුවේ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගී වීම සඳහා ජිනීවා බලා ගොස් සිටින දෙමළ ජාතික සන්ධානයේ නිය
ඉන්දික ගුණවර්ධන මෙහෙවර නිම කරයි
ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පතාක යෝධයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ පුත්‍රයකු වන ඉන්දික ගුණවර්ධන මහතා අභ
අරක්කු බිව්වම මැරෙනවාද?
මූණමල්දෙණිය රජයේ රෝහලේ ආයතනභාර වෛද්‍ය - රෝහණ කෑරගල විස්කි, බ්‍රැන්ඩි, ජින්, බියර්, අරක්කු හෝ කසිප්පු වේවා ම
වයඹ මහ ඇමැතිට අධ්‍යාපනය නෑ
වසර 30ක් තිස්සේ වයඹ මහ ඇමැති යටතේ තිබූ අධ්‍යාපන ඇමැති ධුරය සන්ධ්යකුමාර් රාජපක්ෂ මහතාට හිමි විය. එහි සෞඛ්&zwj
සක්විතිට තව නඩුවක්
2006 සහ 2008 අතර කාලයේ දී සක්විති හවුස් කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ තැන්පත්කරුවන්ගේ තැන්පතු රුපියල් 128468000ක් සම්බන්ධයෙන් ස
‘සීපා ගිවිසුම ගැන කථාවක්වත් නෑ‘
මෙවර ඉන්දියා සංචාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුමක් (සීපා) ගැන සාකච්ඡාවක් හ
නාමල් රුවන්ට සුබපතයි
රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙස පත්වීම ගැන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
‘මහින්දගේ ටීෂර්ට්/ කැප් ධීවර සංස්ථාවෙන් මුද්‍රණය කළා‘
‘පසුගිය කාලයේදී රාජ්‍ය ආයතනවලින් දේශපාලනයට සම්බන්ධ දේවල් මුද්‍රණය කිරීම සිදු වුණා. ඒක අලූත් දෙයක් නොවේ. ධීව
කරාටේ ගුරුට කරාටේ පහරක්
හැටන් දුම්රියපොළ අසල කරාතේ පන්තියකට පැන එහි උපදේශකවරයාට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්න්ධයෙන් හැටන් දුම්ර
ගෝඨයි නාමලුයි එෆ්සීඅයිඩියට එති
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරු මීට ටික වේලාවකට පෙර ප්‍රකා
‘ආරක්ෂාව යනු ගැඹුරු දෙයක්‘ - ආරක්ෂක ලේකම්
අපට හැම වෙලාවකදීම යම්කිසි තර්ජනයක් ඇතැයි කියා සිතා හැමවිටම ආරක්ෂාව තර කිරිම් කරන බවත් ආරක්ෂාව යනු ත්‍රස්තවාදී
කොතලාවල පිවිසුමේ වාහන තදබදයක්
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොතලාවල අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ අද (13) සවස දැඩි වාහන තදබදයක් පැවැති බව රියදුරෝ ක
මොනරාගල පවන රළු වෙයි
මොනරාගල ප්‍රදේශයේ ඇතිවූ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් මොනරාගල මහ රෝහලට ගස් කඩා වැටී දෙදෙනකු තුවාල ලබා ඇතැයි රෝ
දළඳා කරඬුව කාන්තා කලිසමේ
දළදා කරඬුව වඩම්මන ඇත් රජු සහිත කාන්තා ඇඳුම් මහනුවර දළඳා මාළිගාව ඉදිරිපිට පදික වේදිකාවල අලෙවි කරන ආකාරය එසැණ කැම
උක් ගොවියා ගින්නට කොටුවී මරුමුවේ
සෙවණගල 84 හැවිරිදි ගොවියකු සිය උක් වගාවේදී ගින්නකට හසුවී මිය ගිය බව පොලිසිය කියයි. උක් ගස් කපා ගත් පසු ගිනි තබන
මානව හිමිකම් සමුළුව හෙට සිට
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි වාර්ෂික මහ සභා සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි මාන
මහින්ද මුහුදේ
හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පාසිකුඩා මුහුදු තීර
අන්තරේ නව කැඳවුම්කරු ලහිරු
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති
ශ්‍රී ලංකාවට තීරණාත්මක කාලයක් එළැඹෙයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට නැගී ඇති යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට ප
‘චැනල් ෆෝ‘ අලුත් සෙල්ලමක
යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ හා මානව හිමිකම් කඩවී ඇති හෙයින් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට එරෙ
‘පවුල් පාලනය වෙනුවට ආ හවුල් පාලනය ගැන සැකයි‘
පවුල් පාලනය වෙනුවට බලයට ආ හවුල් පාලනය ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල උල්ලංඝනය කරමින් සැක සහිත ගමනක යමින් සිටින
අධිවේගේ යන හරක් ගැන හොයයි
නවීන පන්නයේ වෑන් රථ වලින් දක්ෂිණ අධිවේගී මාර්ගය උපයෝගී කරගෙන ගවයින් ප්‍රවාහනය කිරීම හේතුවෙන් ඒ පිළිබඳ විම
පොලිස් පොතෙන්
බෙලිඅත්තේ සහ වීරකැටියේ නීති විරෝධි ලෙස මත්පැන් සහ ගංජා ළඟ තබාගත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව තංගල
විදේශ ඇමැති හා මානව හිමිකම් මහ කොමසාරිස් හමුවක්
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් අතර විශේ
ඇඳුම් හොරාට පොලිසිය අන්දන්න බැරිවෙයි
පානදුර වත්තල්පොළ ඇඟළුම් කම්හලක ලක්ෂ 5ක නිමි ඇඳුම් සොරාගෙන ගල්කිස්ස ප්‍රදේශයේ අලෙවි කළ අයකු අත් අඩංගුවට ගත් බව ප
ගම්පහ අත්පන්දු ශුරයෙක් සමුගනී
70 හා 80 දශකයේ අත්පන්දු ක්‍රිඩාවේ සුප්‍රසිද්ධ ගම්පහ සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජයේ අත් පන්දු ක්‍රිඩාවට එක් වෙමි
අතුරුදන්වූ දැරියගේ සිරුර හමුවෙයි
ගම්පහ කොටදෙණියාව ප්‍රදේශයේදී සෙනසුරාදා (12) අතුරුදන්වූ 5 හැවිරිදි දැරියගේ සිරුර නිවස අසල වතු යායක ඇළ ඉවුරක තිබ
ගයන්ත/අර්ජුන මහ නායක හිමිවරු බැහැ දකිති
තොරතුරු දැනගැනීමේ පනත පසුගිය රජයේ දින 100 තුල ක්‍රියාත්මක කිරිමට ගොඩාක් වෙහෙසක් ගෙන කටයුතු කළ බවත් ඉදිරි කාලය
බැංකුව කඩද්දිම සොරා අසුවේ
ඉංගිරිය බැංකුවේ සුරක්ෂිතාගාරය කැඩීමට ආ මිනීපෙට්ටි සාප්පුකරුවෙකුගේ පුතා අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ය

