
(රෝහණ සමරවීර)
ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ උඩවලව කොළඹගෙආර ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් දෙදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා ඇතැයි උඩවලව පොලිසිය කියයි.
මිගගොස් ඇත්තේ ගම්පහ නිට්ටඹුව ගල්වලහේන ශ්‍රී ශාඛ්‍යාමුනින්දාරාම විහාරස්ථානයේ වැඩ විසූ සෝමානන්ද නැමැති හිමි නම හා එම ප්‍රදේශයේම පදිංචි පූර්ණ සචිත් හේමකුමාර නැමැති දහහත් හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.
අනතුරට පත් බස් රථය කොළඹ සිට ඇඹිලිපිටිය දෙසට පැමිනෙමින් සිට ඇති අතර එදින පෙරවරු 3.00 පමණ එම ප්‍රදේශය පසු කරමින් ඇඹිලිපිටිය දෙසට ගමන් කරමින් සිට ඇති බවත් ත්‍රිරෝද රථය බුත්තල ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ගමන් කරමින් සිට ඇති බව පොලිසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩවලව අනතුරකින් හිමි නමක් අපවත් වෙති