නල්ලතන්නිය පීක්ෆීල්ඩ් වතුයායේ ඉදි කිරීමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදි කිරීම් කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින
දියත
ගම්මන්පිල රට යන්න අවසර ඉල්ලයි
ඉන්දියාවේ මුම්බායි නුවර විවාහ මංගලෝත්සවයකට සහභාගී වීමට සහ ජපානයේ සම්මේලනයකට සහභාගී වීමට විදේශ ගමන් බලපත්‍රය
වොලිබෝල් පිටි 18ක් දිග ‘සිහින යාත්‍රාව‘ ලංකාවේ
ලොව ප්‍රධාන පෙළේ නාවික සමාගමක් වන හොංකොං හි ඩ්‍රීම් කෘෘසස් සමාගමේ නෞකාවක් සඳුදා (31) කොළඹ වරායට සේන්දු විය.
ශ්‍රී පාදය රකින්න රාවණා බලය එයි
ශ්‍රී පාද අඩවියේ සිදුවෙතැයි කියන අනවසර සංචාරක නිකේතනයක් ඉදිකිරීමේ කටයුත්තට විරෝධය පා රාවණා බලය සංවිධානය අද (1)&nb
නොච්චියාගම වැසි වාර්ථාවක් තබයි
සඳුදා (31) දිනයේ ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 128.5ක් නොච්චියාගමින් වාර්තා වූ බව කාර්යයේ නියුතු කාල
ආබාධිත රණවිරුවෝ අදත් මහ පාරේ
තමන්ට හිමි විශ්‍රාම වැටුප මෙතෙක් ලබා නොදුන් බව කියමින් සඳුදා (31) විරෝධයක් ඇරඹූ ආබාධිත රණවිරුවෝ අදත් (1) කොළඹ ඕල්කට
ලෝහ වූල්
මේ වීඩියෝව ලෝහ වූල් සමග කෙරෙන ඉන්ද්රජාලයක්. ඒ ඉන්ද්‍රජාලයේ විස්මය ඔබට මෙම වීඩියෝ පෙළ නරඹද්දී දැනේවි. ඒ විස්මය
Odom Jr & Queen Latifah ග්‍රේස් සම්මාන උලෙළේ සම්මානයට පාත්‍ර වෙයි
ඇමරිකානු ගායකයකු මෙන්ම රංගන ශිල්පියකු වන "ලෙස්ලි ඔඩම් ජූනියර්", රංගන ශිල්පිනී "ක්වීන් ලතීෆා" සහ නර්තන
වේශ නිරූපණ ශිල්පියාගෙන් පමණක් තනි මුදලට බඩුයි, වැඩයි දෙකම බලාපොරොත්තු වෙනවා
වේශ නිරූපණයෙන් ජාත්‍යන්තර තලයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වූ හේමන්ත ගමගේ 1982 වසරේ සිට වේශ නිරූපණ කටයුත්තේ නියැළෙ
වැට් සිගරට් මිල ඉහළ දමයි
අගය එකතු කිරීමේ වැට් බද්ද 4%කින් වැඩි කිරීම නිසා දුම්වැටි මිල රුපියල් 5 -10ත් අතර මිලකින් වැඩිවන බව ලංකා දුම්කොළ සමා
ගල්කිස්සේ තරුණයා බම්බලපිටියේදී මරුට
තිඹිරිගස්යාය හැව්ලොක් පාර අසලදී එකවරම මාර්ගයට පැමිණි ත්‍රිරෝද රියක් යතුරු පැදියක ගැටී සිදු වු අනතුරෙන් තුවාල
තහනම් දුම්වැටි සමග චීනා සැකපිට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ඇති බව කියන දුම්වැටි අටසියයක් සමග චීන ජාතිකයෙකු බම්බලපිටියේදී අත්අඩංගුවට ගත්
තිස්සමහාරාමයේ පාරාදීසය යාල වේ හයිඩ් රිසෝට්
The Call of the wild රුහුණු ප්‍රදේශයේ සංචාරයක නිරත වන්නෙකුට තම නිවාඩුව ගත කිරීම උදෙසා සුදුස
වඳවූ සතුන්
මේ පෙන්නන්නෙ දැනට වඳවූ සතුන් කිහිප දෙනෙක්. ඒ වගේම දැනටමත් අප අතර ඉන්න සතුන්ගෙන් තුනෙන් දෙකක්ම 2020 වනවිට වඳවී යනු ඇ
'Dead or Alive' සංගීත කණ්ඩායමේ පෙටී බර්න්ස් මෙලොවින් සමුගනී...
1980 දශකයේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන "Dead or Alive" සංගීත කණ්ඩායමේ නිර්මාතෘ මෙන්ම එහි ආරම්භයේ සිටම ගායකයෙකු
එකවගේ දෙන්නෙක් - මෙවර ඉෂාන් සමග තීක්ෂණ
ඉෂාන් - අපි විශ්වාස කරන ප්‍රධානම දේ අපිට නිර්මාණයක් රස විඳින්න බැරි නම් මිනිසුන්ටත් එය රස විඳිය නොහැකියි කිය
පුංචි කාලේ තිබුණ ආසාව නිසාම මම රංගනයට යොමු වුණා
යොවුන් රංගන ශිල්පිනියක ලෙස වර්තමානයේ නමක් දිනා සිටින සුදර්ශි ධර්මසිංහ සමගින් අද "සාරවිට තරු කතා බහ ආරම්භ ක
‘උතුරේ විරෝධතා ඇතිවීම සාධාරණයි‘
‘සංහිඳියාව ශක්තිමත් කරන්නත්, දුගී බව නැති කරන්නත් ලෝකයේ රටවල් අපිට උදව් කරනවා. ඒ නිසා අපි 2017 වසර දුගී බවෙන් නිදහ
පොලිස් පොතේ මෙහෙම ඇතේ
වැල්ලවාය මල්අත්තාවල දී බස් රථයක පාපුවරුවක් කඩා වැටී පාසල් සිසුන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
මහ බැංකු වංචාව විභාගයට විශේෂ අධිකරණයක් ඉල්ලයි
ශ්‍රී ලංකා මහ බැංකු වංචාව විභාග කිරීමට වෙනම උසාවියක් පත් කරන්නැයි ඇමැති පාඨලී චම්පික රණවක අද (31) රජයෙන් ඉල්ලා ස
යාපන සිසු ඝාතනයේ සුලමුල
යාපන සරසවි සිසුන් දෙදෙනා ඝාතනය කිරිමේ සිද්ධිය මේ වන විට දේශපාලන මතභේදයකට හේතුවී තිබේ.මුලදී සිසුන් දෙදෙනා රිය අන
‘වරාය සේවකයන්ගේ දීමනාවේ වෙනසක් නෑ‘
වරාය අධිකාරියේ ප්‍රශ්න අවසන් වී නැතත් මෙම වසරේ ප්‍රසාද දීමනාවේ දෙසැම්බර් වාරිකය කිසිඳු වෙනසකින් තොරව සියලු &nbs
අ‘පුරට ගාල්ලට මහ වැසි
අනුරාධපුරයේ බොහෝ ප්‍රදේශ වලට මහවැසි ලැබුණේය.ටික දවසක සිට මද වැසි ලැබුණත් අද තරම් වැසි නොලැබුණ බව වැසියෝ කියති.
“චීන සමාගම අසාධාරණයි“
කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ සේවකයින් 14 දෙනකුගේ සේවය අහිමි කළැයි කියමින් පර්යන්ත සේවකයෝ වැඩ වර්ජන
ප්‍රියංකාට ගැබ් ගන්න බැහැලු
බොලිවුඩයේ ජනප්‍රිය ගායිකාවක සහ රංගන ශිල්පිනියක වන ප්‍රියංකා චෝප්රාට ගැබ් ගැනීම තහනම් බවට පැවසෙන පුවතක් ව
මගේ ආදර අවනඩුව 55න් ඉවරයි
වෙළඳ දැන්වීම් නිර්මාණ අධ්යක්ෂවරයෙක් වන සුපුන් රත්නායක විටෙක ගී පද රචකයෙක්. තවත් විටෙක ලේඛකයෙක්. දැන් ඔහ
වර්ජනය අවසන් : සිසුහු ජනපති අගමැති හමුවෙති
යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් අද උදේ එහි පැවැති විරෝධතාවෙන් පසු ශිෂ්‍ය සංගම් නා
පහක් මැරූ අවි අහුවෙයි
මට්ටක්කුලියේ පස්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ගිනි අවිද සැකකරුවන් පලා ගිය බව කියන ත්‍රී රෝද රථ
මට්ටක්කුලිය වෙඩි තැබීමට සැකපිට 13ක් රිමාන්ඩ්
මට්ටක්කුලිය සමිට්පුර දී වෙඩි තබා පස් දෙනකු ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා නොවැම්බර් 11 වැනි
නැටුම් ගුරුවරයයි ගෝලයයි අත්අඩංගුවට
ආවා කල්ලියේ යැයි කියමින් යාපනය පොලිසිය ඉරිදා (31) අත්අඩංගුවට ගත් දෙදෙනා එම කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු නොවන බව විශ

