ශ්‍රී පාදය රකින්න රාවණා බලය එයි


ශ්‍රී පාද අඩවියේ සිදුවෙතැයි කියන අනවසර සංචාරක නිකේතනයක් ඉදිකිරීමේ කටයුත්තට විරෝධය පා රාවණා බලය සංවිධානය අද (1) කොළඹ බුද්ධ ශාසන අමාත්‍යංශය ඉදිරිපිටට රැස්විය..

විදේශ සමාගමකට ශ්‍රී පාද රක්ෂිතය ආශ්‍රිත කලාපය මෙසේ විනාශ කිරීමට ඉඩ නොදෙන්නැයි ද මෙම ගැටලුව සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යංශයේ අවධානය යොමුකොට ඒ සඳහා මැදිහත්වන ලෙස ඔවුහු ඉල්ලති.

IMG_5685 IMG_5690 IMG_5701 IMG_5722