නොච්චියාගම වැසි වාර්ථාවක් තබයි


සඳුදා (31) දිනයේ ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 128.5ක් නොච්චියාගමින්  වාර්තා වූ බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පවසයි.