තිඹිරිගස්යාය හැව්ලොක් පාර අසලදී එකවරම මාර්ගයට පැමිණි ත්‍රිරෝද රියක් යතුරු පැදියක ගැටී සිදු වු අනතුරෙන් තුවාල ලැබූ 21 තරුණයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කල පසු මියගිය බව පොලිසිය කියයි.