විමර්ශන කටයුත්තක් සඳහා විල්පත්තුව ජාතිත වනෝද්‍යානයට යමින් සිටි වෛද්‍යවරයෙකු ඇතුළු දේශීය සංචාරකයින් හත් දෙනකු
එසැණ පුවත්
ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව අද සහ හෙට
මෙම වසරේ වඩාත්ම හොදින් දර්ශනය වන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව අද සහ හෙට (13/14) දිනයන්හිදී ලංකාවට ඉතාම හොදින් දර්ශනය වන බ
දුම්රිය වර්ජනය අවසන්
දුම්රිය වර්ජකයින් හා කැබිනට් අනු කමිටුව සමග අද(13) පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන් තම වෘත්තීය ක්‍රිය
ඩෙංගු පැතිරීම වැළැක්වීමට බැක්ටීරියාවක්
ඔස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හදුන්වා දී ඇති “Wolbachia” බැක්ටීරියාව, ඩෙංගු වෛරසය සම්ප
ගාල්ලේ ගැටුමකින් හතරක් රෝහලේ
ගාල්ල කන්දෙවත්ත අල් මීරා විදුහල අසල මිතුරන් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් ඇතිවූ ගැටුමකින් සිව් දෙනකු
විනයක් ඇති උගතුන් බිහි කරමු - ජනාධිපති
රටක අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැක්කේ එම රට විවිධ ක්ෂේත්රවලින් පෙන්වන පරිණත බව අනුව යැයි ජනාධිපති මෛත්ර
මහානාම ගුරුවරියට එරෙහි විනය නියෝග ඉවතට
පාසලේදී සිදුවූ අපයෝජනයක් ගැන මාධ්‍යයට ප්‍රකාශයක් කළේයැයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් විනය පරීක්ෂණයක් පවත්වා වැරදි
උසස් පෙළ ජනමාධ්‍ය නව විෂය නිර්දේශය අත්හිටුවයි
ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් සකස් කළ උසස් පෙළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂයට අදාල නව විෂය නිර්දේශය අත
ඉරාන නැවියෝ ලක් ධිවරයන්ගේ දිවි බේරති
මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් සැඩ සුළං නිසා අනතුරට පත්වීමෙන් පසු ඉරාන නෞකාවක සිටි පිරිසක් විසින් බේරා ගනු ලැබ
සංස්කෘතිය සහ හැදියාව පිරිහිලා - තෙවරප්පෙරුම
‘එදා පාසලත් පන්සලත් ජනතාවගේ හැදියාව, සංස්කෘතිය ගොඩනැගුවා. අද පන්සලත් පාසලත් දෙකම දියුණු වී තිබුණත් ජනතාවගේ හැදි
කිරි දෙන කෙනරකුත් මරා දමලා
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙමැටෑගම වැව් ඉස්මත්ක තිබී මිය ගිය කෙනරකගේ මළ සිරුරක් සොයා ගත් බව වනජ
දළ පූට්ටුවා ඝාතන සැකකරුවෝ යළි රිමාන්ඩ්
ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ග්‍රාම නිලධාරීන් තිදෙනා ඇතුළ
වංචා නඩුවෙන් ඇමැති රංගේ බණ්ඩාර නිදහස්
සුඛෝපභෝගි මෝටර් රථයක් පවරා දීමේ පොරොන්දුව මත රුපියල් ලක්ෂ 54ක මුදලක් ලබා ගෙන වංචා කළ බවට චෝදනා ලැබ සිටි වාරීමාර්ග
හොරෙන් ඉතාලි ගොස් ආපසු ආ අයෙක් අත්අඩංගුවට
තම හැඳුනුම්පත නැතිවූ බව කියමින් වෙනත් පුද්ගලයකුගේ හැඳුනුම්පත් අංකයක් ව්‍යාජ ලෙස භාවිත කොට විදේශ ගමන් බලපත්‍රයක
බියගම විලේජ් අධිපති ඝාතන නඩුව මහාධිකරණයට
බියගම විලේජ් අධිපති බර්නාඩ් ජයරත්න මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුගොඩ අධීකරණයේ විභාග වු ලඝු නොවන නඩුවේ වැඩිදුර විභ
දුම්රිය ගැටළුව ගැන සොයන්න කමිටුවක්
දුම්රිය සේවකයින්ගේ ගැටළුව විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත
සේවය හැරගියැයි ලිපි බාර නොගත් බව කියති
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසු මෙතෙක් සේවයට වාර්තා නොකළ දුම්රිය වෘත්තීය සමිති නායකයින්ට
උඩුවේ හිමියන්ට රටයන්න අවසර
සොරකම් කළ අලි පැටවකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිම
දකුණු පළාත් වැය ශීර්ෂ දෙකක් පරාජය කිරීමේ තීරණයක්
දකුණු පළාත් සභාවේ අයවැය අද(12) ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී අමාත්‍යංශ දෙකක පමණ වැය ශීර්ෂ පරාජය කිරීමේ තීරණයක්
ඉන්දීය ධීවරයෝ 23ක් අත්අඩංගුවට
යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ බව කියන ඉන්දීය ධීවරයින් 23 දෙනකු සමග ට්‍රෝලර් ය
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු
නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් 58 වැනි සේනාංකාධිපතිව සිටි බි්රගේඩියර් සුමිත් අතපත්තු මහතා පත්කළ බව
බස්නාහිර අයවැය සම්මත වෙයි
බස්නාහිර පළාත් සභා අය වැය අද (12) වැඩි ඡන්ද 75කින් සම්මත විය. අය වැයට පක්ෂව ඡන්ද 80ක්ද විරුද්ධව ඡන්ද 5ක්ද ලැබුණ අතර එක් ම
ගසක් උඩ සිට විරෝධය පෑ පුද්ගලයකු අත්අඩංගුවට
අධිකරණය මගින් ලබාදුන් නියෝගයකට විරෝධය පා පුද්ගලයකු අද (12) පෙරවරු 8 සිට පැය දෙකක පමණ කාලයක් පොලොන්නරුව අධිකරණ සංකීර
හෝමාගම රෝහලේ සිට සිසුවා සාපෙළට
මෙවර සාපෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයකු මීගොඩ මහා විද්‍යාලයීය විභාග මධ්‍යස්ථානය අසලදී අද (12) සිදුවූ අනතුරකින් තු
මිද්දෙණියේ වෙඩි තැබීමක්
මිද්දෙණිය තලාව පාසල අසලදී මිට සුළු වේලාවකට පෙර (12) සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලේ ප
කෝටි තුනක රන් අබරණ සමඟ අයෙක් අත්අඩංගුවට
නීතිවිරෝධි ලෙස ගුවන් මගියකු උපයෝගි කරගනිමින් ඩුබායි සිට රැගෙන එන ලද රුපියල් තුන් කෝටි ලක්ෂ විස්සක් වටිනා රන් ආභ
මන්ත්‍රීවරුන්ට දීර්ඝ නිවාඩුවක්
අයවැයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීර්ඝ නිවාඩුවක් ලැබී ඇත.
මන්ත්‍රීන් ඇවිත් නෑ - ව්‍යවස්ථා සභාව විනාඩි 4 යි
පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පෙරවරුවේ පැවැති ව්‍යවස්ථා සභා රැස්වීම විනාඩි හතරකින් අවසන් කෙරිණි.
සිසුන් ගැන සිතා සේවයට එන්නැයි ජනපති ඉල්ලයි
අධ්‍යපන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටින පාසල් සිසු දරුවන් සහ පොදු මහජනතාව පත්වී සිටින අපහසුතාවයන් සැළකිල්ල
පිළියන්දල ගබඩාවක ගින්නක්
පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ තීන්ත හා රසායනික ද්‍රව්‍ය ගබඩාවක ඇති වූ ගින්නකින් ගබඩාව සම්පුර්ණයෙන් විනාශ විය.මො

