පරාක්‍රම සමුද්‍රය ,මින්නේරි වැව හා කවුඩුල්ල වැව් වාන් දැමීම නිසා ලංකාපුර ගම්මාන,මහාමාර්ග රැසක් ජලයෙන්
එසැණ පුවත්
සෝලංගආරච්චි නාමල්ට අභියෝග කරයි
තාරුණ්‍යට හෙටක් යටතේ කළ කී දේවල් සම්බන්ධයෙන් විවෘත සංවාදයකට එන ලෙස සංධානයේ හිටපු ප්‍රාදේශිය සභාපති ප්‍රසන්න
සුනාමි මාතාව දස වසරක් රෝහලේ
2004 දෙසැම්බර් 26 වැනිදා සුනාමි ව්‍යසනයේදී හික්කඩුව රෝහලකට ඇතුළු කළ මවක (60) දස වසරක් තිස්සසේම එහි සිටින්නීය.
සීනීගම ගම්මිරිස් අඹරන හැටි මුතුහෙට්ටිගම කියයි
මහින්ද රාජපක්ෂ ජනපතිතුමා මෙතෙක් ජයග්‍රණ අත් කර ගත්තේ කට්ටඩියන් ,තොවිල් කාරයන්,මන්තරකාරයන් හා කේන්දරකාරයන් නි
රතු නායක මහින්දට : රතු සමිති දෙකක් මෛත්‍රීට
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නත් වෘත්තිය
උතුවන්කන්දේ අනතුරෙන් හයක් රෝහලේ
මාවනැල්ල උතුවන්කන්දේදී ලංගම බසයක් මෝටර් රථයක හැපී හය දෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. තුවාලකරුවන්ගෙන් ති
කුරුඳු මුදලාලි දුම්රියේ හැපී රෝහලේ
මාතර කුරුඳු ව්‍යාපාරිකයෙකු පඹුරන දුම්රිය හරස් පාරෙන් තම කාරය පදවාගෙන යද්දී අද උදෑසන දුම්රියේ හැපී බරපතල තුවාල
පස් මුදලාලි මරා දමලා
පාදුක්ක පොල්වත්තේ පස් ව්‍යාපාරිකයෙකු අතක් කපා වෙන්කර මරා දමා ඇතැයි පොලීසිය කියයි. තවත් ව්‍යාපාරිකයෙකු මෙම
හෙටත් තද වැසි
දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිග
ලංකාවේ සාධාරණ මැතිවරණයක් තබනු
ජනවාරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය සාධාරණ, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදිව පවත්වන ලෙස ඉල්ලමින් ප්‍රංශයේ ජී
හෝමාගම කොල්ලකරුවෝ රන් බඩු සාප්පුව සුද්ධ කරති
හෝමාගම ස්වර්ණාභරණ සාප්පුවක් කොල්ල කා අහසට වෙඩි තබා පළා ගිය බව කිය පස් දෙනකු සොයා පොලිසිය මෙහෙයුමක් අැරැඹීය.
මහින්ද තුන්කල් දැක්ම කල් යයි
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය වන ‘මහින්ද චින්තන තුන්කල් දැක්ම‘ලබන 26 ව
අලියාගෙන් ගැලැවේ : බුලත් කොළය බදා ගනී
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහාය දීමට ලංකා එක්සත් කම්කරු සම්මේලනය තීරණය කරයි. මෙතෙක් එක්
මර්වින් ටිකකට කැලණිය අත්හරී
ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තමන් කැලණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉවත් වන බව මහජන
මුතුහෙට්ටිගමගේ ආරක්ෂකයෝ රිමාන්ඩ්
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ආරක්ෂාවට සිටි ඇමති ආරක්ෂක ඒකකයේ කොස්තාපල්වරු තිදෙනා ලබන 24 දා දක
හමුදා කඳවුරුත් යටවේ
පුත්තලම වනාත විල්ලුවේ පරණ එළුවන් කුලමේ යුද හමුදා හා නාවික හමුදා කඳවුරු දෙකම ඉවත් කැර ඇත. නාවික කඳවුරේ ව
මාතරත් ගම්මන්පිල කෙනෙක්
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වීමෙන් පසු අරලියගහ මන්දිරයට ගොස් ජනාධ
ගංවතුරින් 43000 අවතැන්
දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන මහ වැසි නිසා අනුරාධපුර, පොළොන්නරුව, යාපනය ඇතුළු දිස්ත්‍රික්ක 12කට බලපෑ ජල ගැලීම් නි
හම්බන්තොට පුරපතිගේ ලක්ෂ තුන හමාරේ ඔරලෝසුවත් නැතිවේ
හම්බන්තොට බස් නැවතුම්පළේ වීදි නාට්‍යයක් බලන්නට ගිය තමාට වූයේ වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමකියි හම්බන්තොට න
පොළොන්නරු ජල මට්ටමත් නඟී
පොළොන්නරුවට දෙපැයකට පසු යළි වැසි ඇති විය. අවතැන් වු පිරිස පහළොස් දහස ඉක්මවයි.ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතක
හිරුනිකා එස්බීට විමල්ට පට්ටම් දෙකක් දෙයි
නිරුවත ගැන කථා කරන එක් ඇමැතිවරයෙක් නිරුවත් ශාස්ත්‍රවේදී එස්.බී.දිසානායක යැයිද අනෙකා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ව
අසූපහේ කතගේ මරණය පොලීසියට සැකයි
කොස්ගම , බොල්ලතාව ,වරාගොඩ තනිවම ජීවත් වු අසුපස් හැවිරිදි මවක සැක කටයුතු ලෙස ගෙයි පිළිස්සී මිය ගොස් සිටි බව පොලීසි
සීනීගමට කුරුඳු පුදයි
කුරුඳු වාර්ෂිකව පුජා කිරීමේ මංගල්‍යය හික්කඩුව සීනීගම දේවාලයේදී පැවැත්විණි. ගාල්ලේ කුරුඳු වගාකරුවන්ග
අපුර ගංවතුර නඟී : 30,000 ක් අවතැන්
අනුරාධපුර නගරයේ පාසල් පහක් විහාරස්ථාන 10ක් හා පූජා නගරය ආශ්රිත පෙදෙස් ජලයෙන් යටවෙමින් පවතී. අද (21) දහවල් නිකු
‘පිස්තෝලකාරයත් හිටියා‘
සිවිල් සංවිධාන කිහිපයක් එක්ව හම්බන්තොට දී වීදි නාට්‍යයක් පෙන්වමින් සිටිය දී එතැනට පැමිණි මැර පිරිසක් පොලිස
ජනපති අක්කරපත්තු යයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැලියක් අක්කරපත්තුව බස් නැවතුම්
‘සියලු බල ජනබලයට යටයි‘
රාජ්‍ය බලය, ධන බලය හා මැර බලය යොදාගන මැතිවරණ කටයුතු සිදුකරන්නට රජය උත්සහ කළත් ජනවාරි අට වැනි දා ජන බලයට ඒ සියල්ල
‘පැකර්ගෙ කැසිනෝවට ඉඩ නෑ : කාර් රේසුත් ඉවතට‘
ශ්‍රී දළදා මාලිගාව ඇතුළු පූජනීය ස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන සුරාසල් එම ස්ථානවලින් වහාම ඉවත් කිරීමටත්, එම පූජා
‘සන්ධානය ගුරුවරුත් දේශපාලනයට ඇදගෙන‘
එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය ලබා ගැනීමට ගුරුවරුන් සදහා දේශපාලන රැස්වීම් මාලාවක් දකුණු පළාතේ පවත්වාගෙන
රාජකාරි නොකළැයි සැරයන් දෙන්නාගේ වැඩ තහනම්
මහවැවදී පිහි ඇණුමක් ඇතිවූ ස්ථානයක සිටියද සැකකරු අත් අඩංගුවට නොගත්තැයි මාරවිල පොලිසියේ සැරයන්වරුන් දෙදෙනකුගේ

