මහවැවදී පිහි ඇණුමක් ඇතිවූ ස්ථානයක සිටියද සැකකරු අත් අඩංගුවට නොගත්තැයි මාරවිල පොලිසියේ සැරයන්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නියෝග කර ඇත.
සැකකරු අත් අඩංගුවට නොගත්තැයි විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීහු හලාවත-කොළඹ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක්ද පැවැත්වුහ.
සැකකරු පසුව පොලීසියට භාර විය.

