සීනීගමට කුරුඳු පුදයි


කුරුඳු වාර්ෂිකව පුජා කිරීමේ  මංගල්‍යය හික්කඩුව සීනීගම දේවාලයේදී පැවැත්විණි.

ගාල්ලේ  කුරුඳු වගාකරුවන්ගේ  සංගමය නව වැනි වරට සංවිධානය කළ මේ පුජාව හික්කඩුව නගරයේ සිට  සිනීගම දේවාලය දක්වා පෙරහරකින් පැමිණියේය.

සුළු අපනයන බෝග ප්‍රවර්ධන  අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ ,නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහත්වරුද මේ අවස්ථාවට එක් වුහ.