රතු නායක මහින්දට : රතු සමිති දෙකක් මෛත්‍රීට


ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නත් වෘත්තිය සමිති දෙකක් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කරන බව එම පක්ෂයේ විකල්ප කණ්ඩායම කියයි.

කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ 21 දෙනකු මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දැක්වීමට විරුද්ධ වූ බවත් කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායම පවසයි.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

( තරිඳු ජයවර්ධන)


IMG_20141222_100543 IMG_20141222_101404