උතුවන්කන්දේ අනතුරෙන් හයක් රෝහලේ


මාවනැල්ල උතුවන්කන්දේදී ලංගම බසයක් මෝටර් රථයක හැපී හය දෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.

තුවාලකරුවන්ගෙන් තිදෙනකු මෝටර් රථයේ ගමන් ගත් අය බව පොලිසියේ සඳහන් කරයි.

01---A 02 03 04