හෙටත් තද වැසි


දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර,  මධ්‍යම සහ ඌව පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය :22/12/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

27

22

95

85

විටින් විට වැසි.

මඩකලපුව

27

23

95

90

විටින් විට වැසි.

කොළඹ

29

24

95

80

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි/ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

29

24

95

80

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි/ගිගුරුම් සහිත වැසි.

යාපනය

28

24

90

80

විටින් විට වැසි.

මහනුවර

24

20

95

90

විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත.

නුවරඑළිය

17

13

95

90

විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත.

රත්නපුරය

29

23

95

85

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි/ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

28

24

95

85

විටින් විට වැසි.

මන්නාරම

28

24

95

85

විටින් විට වැසි .

 

කාලගුණ විද්‍යාඥ  (Duty Meteorologist)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).