හම්බන්තොට බස් නැවතුම්පළේ වීදි නාට්‍යයක් බලන්නට ගිය තමාට වූයේ වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමකියි හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියයි.
වීදි නාට්‍යකරුවන් නගර සභාවෙන් අවසර ගෙන නොතිබිණැයිද එතැන සිටි පිරිසක් ඔවුන් හා ගැටුමක් ඇති කරගනිද්දී එය බේරීමට ගිය බවද රුපියල් ලක්ෂ තුන හමාරක් වටිනා තම අත් ඔරලෝසුවද එහිදී නැතිවී යැයිද පුරපති කියයි.
‘‘මම ඒ ගැටුම බේරන්න ගියා. මගේ අතත් තුවාල වුණා. ඔර්ලෝසුවත් නැතිවුණා.‘‘
එජාප මන්ත්‍රීන් පිරිසක් හම්බන්තොට වරායට ගිය දවසේ


