ඉන්දිය පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු වේගපන්
එසැණ පුවත්
ඉදිරි වසර 20ට නව විදුලි බල සැලැස්මක්
ඉදිරි වසර 20 දී වත්මන් විදුලිබල උත්පාදන ධාරිතාවයට තවත් මෙගාවොට් 8371ක් එක් වීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව
’සහල්- අත්‍යවශ්‍ය භාණ්ඩ පිටරටින්’ - ජනපති කියයි
නියඟයෙන් ජනතාව මුහුණ දී සිටින පීඩාව අවම කිරීම සඳහා සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පිටරටින් ගෙන්වීමට රජය තීරණය කර ඇත
එස්ඩීඅයිජී ලලිත් ජයසිංහගේ වැඩ තහනම් කෙරේ
කයිට්ස් පුංකුඩුතීව් ප්‍රදේශයේදී විද්‍යා සිවනෝගනාදන් දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ස්
අන්තරේ සිසුන්ට පහර දුන්නැයි එජාප මන්ත්‍රීට චෝදනා
අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසු සිසුවියන් පිරිසට එල්ල කළ ප්‍රහාරයට ඝෘජුවම සම්බන්ධ බව කියන එජාප
බස්නාහිර පෞද්ගලික බස්වලට නීති දැඩි වෙයි
බස්නාහිර පළාතේ ධාවනය වන සියලුම පෞද්ගලික බස්රථවල ගමන් ගන්නා මගීන්ට ප්‍රවේශ පත්‍රයත් නිකුත් කිරීම හා මගියාට හිමි
පළාත් පාලන නියෝජිත සංඛ්‍යාව දෙගුණ වෙයි
නව මැතිවරණ ක්‍රමය අනුව ලබන පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන නියෝජිතයින් ප්‍රමාණය දෙගුණයකින් වැඩි වන බව ධීවර
“ආණ්ඩුව බල්ලන් මරන්නේ නෑ“
ආණ්ඩුව විසින් අයාලේ යන බල්ලන් සහ ගවයන් මරා දමනු ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන චෝදනාවන්හි කිසිදු සත්‍යතාවය
හොරට මැණික් ගැරූවැයි අයෙක් අත්අඩංගුවට
කුඹුකන් ඔයේ අතු ගංගාවක් වන කුඩා ඔය බඩල්කුඹුර ගැඩවිල ප්‍රදේශයෙන් හරස්කර ඒ මැද මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය මැණික
බැඳුම්කර පැමිණිල්ලේ සාක්කි සති 02කින් නිම වෙයි
භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ලේ සාක්කි ඉදිරි සති දෙක තුළ අවසන් කිරීමට නියමිත බව බැඳු
අධිකරණයේ කලහ කළේ ඥානසාර හිමි බව හඳුනාගැනේ
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ නඩු විභාගය පැවති දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළ ශබ්ද
පුදුම හිතෙන සාක්කිකරුවෙක් බැඳුම්කර කොමිසමට
ඉදිරි දිනයේදී පුදුම හිතෙන සාක්කිකරුවෙකු බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙ
අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතට ජනපති අත්සන් කරයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලෙන කාර්යාලය පිළිබඳ පනතට අත්සන් තැබූ බව විදේ
‘අර්ථසාධක අරමුදලට අමතර බද්දක් ‘
නව දේශීය ආදායම් පනත් කෙටුම්පතෙන් අර්ථ සාධක අරමුදලට අමතර බද්දක් පනවා ඇතැයි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා අද
රයන් ජයලත් අල්ලන්න පොලිසිය ඕපීඒ ශාලාව වටලයි
වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සිසුවා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක
අභ්‍යාවකාශයේ සැරිසරන්න ජීවිතය උගසට තියන්න වේවි
ස්පේස් එක්ස් මෙගා රොක්ට්ටුවෙන් අභ්‍යවකාශ පෞද්ගලික සංචාරයේ යෙදන පළමු මගී කණ්ඩායම නිර්භීත වන ලෙසත් සමාරම්භක යානය
අංගොඩ ලොක්කාගේ ගෝලයෙකුට ගොතටුවේදී වෙඩි
අංගොඩ ලොක්කාගේ ගෝලයකු ගමන් ගත් බව කියන ජිප් රථයකට ගොතටුව අයිඩීඑච් හන්දියේදී අද(20) වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි. ඉද
විදුලි ඉංජිනේරු සේවකයින්ට පහර දුන්නැයි විරෝධතා
අඹතලේ ප්‍රදේශයේ විදුලිබිල නොගෙවු ටයර් අලෙවිසලක විදුලිය විසන්ධි කිරීමට ගිය බව කියන ශ්‍රී ජයවර්ධනපුර විදුලි ඉංජි
“අපේ වැඩේ අපි හරියට කළා“
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සකස් කළ පාරිසරික ඇගයීම් වාර්තාව විද්වත් කමිටු
පෘථිවිය ‘ප්ලාස්ටික් ග්‍රහයා‘ වෙයි?
මෙතෙක් ලෝකයේ නිෂ්පාදනය කර ඇති සමස්ථ ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් බිලියන 8.3ක් පමණ වන බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ව
’ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදකයෙන් ඉවත් විය යුතුයි’
මහනායක හිමිවරුන්ගේ අනුශාසනාවට හිස නමා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් වහා ඉවත් වන්නැයි ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා ස
ගාල්ලෙන් මී උණ රෝගීන් 101 ක්
ගාල්ල දිස්ත්‍රික්කයෙන් 2017 වර්ෂයේ ජුනි මාසය වනවිට මී උණ රෝගීන් 101ක් වාර්තා වී ඇති බවත් රෝගීන් 04 දෙනකු මේ වන විට මියගො
ශ්‍රී ලංකාවේ ඩෙංගු මඩින්න ඕස්ට්‍රේලියාවේ සහාය
ශ්‍රී ලංකාවේ බරපතල ලෙස පැතිර යන ඩෙංගු රෝගය මැඩලීමට ඕස්ට්‍රේලියා රජය ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා සහයෝගය ලබාදෙන බව ඕස
අගමැති ඕස්ට්‍රේලියා විදෙස් ඇමැති හමුවක්
දෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණි ඕස්ටේ්රලියා විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් මහත්මිය අද (20)අරලියගහ මන්ද
උමා ඔය නතර නොකරන්නැයි ජනපතිට ඉල්ලීමක්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිර්ඝ කාලයක සිට පවතින ජල ගැටළුවට විසඳුමක් ලෙස ඇරැඹි උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්
පිරිමි දරුවකුට අතවර කළැයි අයෙක් සිරගෙට
වයස අවුරුදු 10ක් වු පිරිමි දරුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනය කළැයි 39 හැවිරිදි පුද්ගලයකුට බර වැඩ සහිත වසර 14ක සිර දඩුවම
ජගත් නියෝජ්‍ය ලේකම් අගමැති හමුවෙයි
මෙරට සංචාරයේ යෙදි සිටින එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද (20) අරලිය ගහ මන්දිරයේදි අග්රාමත
මුතුරාජවෙලට කුණු දැමීමේ අතුරු තහනම දීර්ඝ කරයි
මුතුරාජවෙළ අභය භූමියට කුණු බැහැර කිරීම හෝ කුමන ආකාරයේ කසල එකතු කිරීමෙන් කොළඹ මහනගර සභාව ඇතුළු බලධාරීන් වළක්වාලම
දෙවැනි ජාතික රෝහල මහනුවරට
මහනුවර මහ රෝහල සංවර්ධනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවැනි ජාතික රෝහල ලෙස ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත
වත්කම් හෙළි නොකළැයි සරණට දෙදහසක දඩ
සිය වත්කම් බැරකම් ප්‍රකාශ වසර දෙකකට අදාලව ඉදිරිපත් නොකළැයි කියන සිද්ධියකට වරද පිළිගත් සරණ ගුණවර්ධන මහතාට රුපිය

