(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අංගොඩ ලොක්කාගේ ගෝලයකු ගමන් ගත් බව කියන ජිප් රථයකට ගොතටුව අයිඩීඑච් හන්දියේදී අද(20) වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
ඉදිරිපස අංක තහඩු නොමැති සහ පිටුපස අංක තහඩුවලට කාඩ්බෝඩ්වලින් වැසූ යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි ද ගොතටුව පොලිසිය කියයි.
කිසිවෙකුටත් තුවාල නැතැයි ද පොලිසිය කියයි.

