යාපනයේ විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධ නඩු තීන්දුවට එරෙහිව දින 14ක් අතුළත අභියාචනයක් යොමු කරන බව විත්තිය වෙනුව
එසැණ පුවත්
‘ස්විස් කුමාර් මාෆියා කල්ලි එක්ක හවුල්‘ - යාපන මහාධිකරණ විනිසුරු
විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කිරීම සැලසුම් සහගතව සිදු කර ඇති බවත්, ස්විස්කුමාර් නම් විත්තිකරු අන්තර්ජාතික මාෆ
‘මේ ඉරණම කිසිවකුට අත් නොවේවා‘ - විද්‍යාගේ මව කියයි
තම දුවට අත්වූ ඉරණම වෙනත් කිසිම දරුවකුට අත් නොවේවා යැයි තමා ප්‍රාර්ථනා කරන බව යාපනය ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ
බත් හා තේ මිල පාලනය කරන්න මිල නංවයි
ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා රැසක මිල ඉහළ යාම හේතුවෙන් ආපන ශාලා නිෂ්පාදනයන්හි මිල ඉහළ යා හැකි බැවින් පාරිභෝගිකයා
මධ්‍යම අධිවේගයේ සැපයුම් මාර්ගය අවහිර කරති
තම ඉල්ලීම් බලධාරීන් විසින් ඉටු නොකිරීමෙන් කෝපයට පත් මධ්‍යම අධීවේගී මාර්ගයට ඉඩම් අහිමිවූ කුරුණෑගල ප්‍රදේශයේ ජනත
වැරදිකරුවෝ ආරක්ෂාව මැද්දේ බන්ධනාගාර බසයට
යාපනය විද්‍යා දැරිය ඝාතන සිද්ධියට වැරදිකරුවන් වූ හත් දෙනා මීට සුළු මොහොතකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලි
‘කිසිම ආණ්ඩුවක් ඉක්මන් ප්‍රතිඵල පෙන්වා නෑ‘ - ජනපති
‘‘මේ රටේ අලුතින් බිහිවුණු කිසිම ආණ්ඩුවක් දවසින් දෙකෙන් පැය විසි හතරෙන් මාසෙන් දෙකෙන් ප්‍රතිඵල පෙන්වා නැහැ. ආණ්ඩ
රෝහින්ග්‍යා සිද්ධිය ගැන මානව හිමිකම් පරීක්ෂණයක්
මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් සම්බන්ධයෙන් ගල්කිස්සේ දී ඊයේ (26) ඇති වූ සිද්ධිය ගැන විමර්ශනයක් ආරම්භ
නිවිතිගල සමූපකාරයේ අධ්යක්ෂ මණ්ඩලය විසිරුවයි
සීමාසහිත නිවිතිගල විවිධ සේවා සමූපාකර සමිතියේ වත්මන් අධ්යක්ෂ මණ්ඩලය විසිරුවා හැර එහි පාලනයට අද (27) සිට ති්රපු
පොලිස් ආරක්ෂක සහායකයෙක් අත්අඩංගුවට
පෑලියගොඩ පොලිසියේ පොලිස් ආරක්ෂක සහායකයකු රුපියල් ලක්ෂ 15ක මත් කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පස් කන්දක් කඩා වැටීමෙන් කම්කරු කාර්යාල ගොඩනැගිල්ල අනතුරේ
කළුතර කම්කරු කාර්යාල දෙමහල් ගොඩනැගිල්ලට යාබද ඔමරිකන්ද විහාර භූමියේ විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් කම්කරු
දෙමෝදර ජල ව්‍යාපෘතිය විවෘත කෙරේ
පවුල් 16000කට ජලය සපයන බදුල්ල දෙමෝදර ජල ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) විවෘත ක
දෙවැනි හදවත් බද්ධයත් මහනුවරදී
මහනුවර මහ රෝහලේ හෘද ඒකකයේ දී සිදුකළ දෙවැනි හදවත් බද්ධයද අද(27) සාර්ථක විය.
විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් හත්දෙනකුට මරණ දඬුවම
යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩු විභාගයේදී තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මානි
පාර්ලිමේන්තු නියෝජිතයෝ මූර් හමුවෙති
මේ දිනවල ඇමරිකාවේ අධ්‍යයන චාරිකාවක යෙදෙන කතානායක කරූ ජයසූරිය මහතා ඇතුලු පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඇමෙරිකා කොන
උ‘මැද උපාධිධාරීහු අදත් විරෝධතාවයේ
උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිදාරිහූ පිරිසක් ගුරු පත්විම් සහ සංවර්ධන නිලධාරි තනතුරු ඉල්ලා අද (27) උදැසන සිට ප
‘රෝහින්ග්‍යා සරණාගතයින් නුදුරේදීම පිටත් කරනවා‘ - කැබිනට් ප්‍රකාශක
රෝහින්ග්‍යා සරණාගතයින්ට ස්ථිර පදිංචිය දීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට නොමැති බවත් ඔවුන් මාස කිහිපයක් ඇතුළත ඔවුන් ප
දිස්ත්‍රික් තුනකට නාය යාමේ අවදානමක්
පවතින වැසි සහිත කාලගුණයත් සමග කළුතර, රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු අඟවා ඇතැයි ආපදා කළමනාක
එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට සංදේශයක්
මියන්මාරයේ සිට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් ශ්‍රී ලංකාවෙන් පිටත් කරන ලෙසත් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරදෙන ලෙසත්
බන්ධනාගාරයේ සිට කළ හෙරොයින් ජාවාරමක් හසුවෙයි
බන්ධනාගාර ගතව සිටින සිරකුරුවකු ජංගම දුරකථන හරහා මුදල් යැවීමේ ක්‍රමයට මහා පරිමාණයෙන් කළ හෙරොයින් ජාවාරමක් කොටු
මාගම්පුර වරාය සේවකයෝ සංකේත වර්ජනයක
මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ සේවකයයෝ අද(27) පෙරවරු 8 සිට සංකේත වර්ජනයක් ආරම්භ කළ බව මාගම්පුර වරාය සේවක සංගමය පවසයි.
මහ බැංකු අධිපති රවීට උත්තර දෙයි
‘‘මහ බැංකුවට හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ දැනුම ඉතා ඉහළයි. වැඩකට නැති ප්‍රකාශවලට පිළිතුරු දීමට මා කාලය නා
විද්‍යා දැරියගේ ඝාතකයින්ගේ ඉරණම අද විසඳෙයි
යාපනය පුංකුඩතිව් ශිවලෝහනාදන් විද්‍යා දැරිය දූෂණය කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙනුවෙ
රිරෝද රථ - බස් ගැටී දෙකක් මරුට හතරක් රෝහලට
දික්වැල්ල බතීගමදී බසයක් සහ ත්‍රීරොද රියක් ගැටීමෙන් ත්‍රීරොද රියේ රියැදුරු සහ එහි පිටුපස ගමන් කළ කාන්තාවක් මියග
රෝහින්ග්‍යා සරණාගතයෝ බූස්ස කඳවුරට
මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් බවට සැකකරන ගල්කිස්සේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටි 30 දෙනා බූස්ස හමුදා කඳවුර
වසර 23කට පසු විත්තිකරුට මරණ දඬුවම
වේයන්ගොඩ කොරස ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙල කපා තරුණයකු ඝාතනය කළැයි එම ප්‍රදේශයේම 49 හැවිරිදි පුද්ගලයකුට ගම්
කොට්ඨාශ නීති ගත කරන්න වේවී
ඉදිරි මාස හතර ඇතුළත කොට්ඨාශ ක්‍රමය සම්මත කර ගත නොහැකි වුවහොත් සීමා නිර්ණ සභාව නම් කර කොට්ඨාශ නීති ගත කිරීම අවසන්
මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්ට මාරුවක්
මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ධූරයේ කටයුතු කළ පී.බී විජයරත්න මහතා ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කර ඇති බව මධ්‍යම පළ
20 දෙනකුගේ ඇඟෙන් පණුවෝ ඉවත් කරති
දඹුල්ල ප්‍රදේශයේ 20දෙනකුගේ පමණ ශරීරයේ අභ්‍යන්තරයේ පණුවන් විශේෂයක් සැත්කම් මගින් ඉවත් කර ඇතැයි දඹුල්ල මූලික රෝහල
‘බුද්ධාගමට ඇති තැනත් - විධායක ජනපතිධුරයත් එලෙසින්ම ඕනෑ‘
බුද්ධාගමට පළමු හා දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් දී ඇති සුවිශේෂී තැන එහි ඇති වචනවලින්ම නව ව්‍යවස්ථා කෙටුම්පතෙහිත් ස

