(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෑලියගොඩ පොලිසියේ පොලිස් ආරක්ෂක සහායකයකු රුපියල් ලක්ෂ 15ක මත් කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු සතුව තිබූ රන් භාණ්ඩ හා මාංචු යුගලයක් ද පොලිස් භාරයට ගැනිණි.