ඡායාරූප - සඳුන් ගමගේ
එසැණ පුවත්
ඇත්ත හානිය ගැන රතුකුරුසෙන් ඉඟියක්
අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අතුරුදන් වූ ගණන 132ක් පමණ බව රජයේ නිලධාරින් කීවද එම ගණන තවත් විශාල ලෙස වැඩි විය හැකි බ
ෆෝර්ට් සිටියටත් කළුගල් ප්‍රශ්නයක්
චීන වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට කළුගල් කියුබ් කෝටි ගණනක් අවශ්‍ය බවත්, එම අවශ්‍යතාවය සපුරා ගන්නේ කෙසේද යන්න ය
‘අරනායකට උදව් කරද්දී මේ ගැනත් සිතන්න‘
අරනායක නාය යෑමෙන් අවතැන්වූවන් සඳහා ආහාර සහ භාණ්ඩ ගෙන ඒමේදී ආපදා කළමනාකරණ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යා
තොරතුරු කියන්න අලුත් අංක දෙකක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි පැය 24 පුරාවටම කිසිඳු ගාස
‘අන්තර්ජාතික සහය ලංකාවට ලැබෙනවා‘
ගංවතුර හා නායයෑම පීඩාවට පත්ව ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමට ජාත්‍යන්තර රටවල් රැසක් ඉදිරිපත් ව ඇතැයි විදේශ කට
වකුගඩු රෝග නිවාරණ වැඩසටහනක් මහියංගනයේදී
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය මෙහෙයවන වකුගඩු ර
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගේ වැඩ තහනම්
අධිකරණ සේවා කොමිසම මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ වැඩ අද (20) තහනම් කළේය. වැඩ තහනම් කිරීමේ ලිපිය ඔහුට භාරදී ඇත.
වෙසක් පෙර පෝදා හොඳ ‘පිංකමක්‘
බද්දේගම නගරයේ පාලමකින් මින් මද වේලාවකට පෙර මවක (38) හා දියණියක (18) ගඟකට වැටී ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. ත්
‘දන්සැල් සල්ලි වලින් අඩක්වත් අසරණ ජනතාවට දෙන්න‘
අධික වර්ෂාව නිසා නායයැමෙන්,ගංවතුරෙන් උන් හිටි තැන් අහිමිව ඇඳිවත පමණක් ඉතිරිව සිටින ඡනතාව වෙනුවෙන් වෙසක් මංගල්&z
ගංවතුර පින්තුර ගන්න අධිවේගී මාර්ග නීතිය කඩයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රියදුරෝ වාහන තැන තැන නතර කරමින් ගංවතුර පින්තූර ගනිති. මෙය දැඩි ලෙස අධිවේගී
ලක් සිසුනට පකිස්තානයෙන් ශිෂ්‍යත්ව
ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පාකිස්තානය විසින් ලබාදෙන ජින්නා ශිෂ්‍යත්වය වෙනුවෙන් 2016 වසර සඳහ
බත්පතත් අවතැන්වූවන් වෙනුවෙන්
ගංවතුරෙන් විපතට පත්වූ ජනතාව වෙනුවෙන් පිසූ ආහාර,වියළි ආහාර සහ පානීය ජල බෝතල මරදාන දුම්රියපලේදී අද (20) එකතු කැරිණ.
අරණායක මෙතෙක් කතාව
අරණායක එළඟිපිටිය සාමසර කන්දේ කොටසක් නාය යාමෙන් පසු අතුරුදන් වූ සියයකට අධික පිරිසක් සෙවීමේ කටයුතු අරම්භ වී අද (20)
බදු වළක්වන්නැයි ඉල්ලූ පෙත්සම ජූලි 28 විභාගයට
ඉකුත් මැයි 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කළ වැට් බද්ද , ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළු සියලූ බදු අයකිරීම්
‘අඹතලේ වහලා නෑ : ජලය සුරක්ෂිතව ලබාදෙනවා‘
ඹතලේ ජල පොම්පාගාරය වසා දමා ඇතැයි පැතිරෙන කටකතාවල සත්‍යයක් නැතැයි නගර සංවර්ධන හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් ප
ඉන්දීය අගමැති ශෝකය පළ කරයි
ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ සහ පීඩාවට පත් වූ පවුල් වෙත තම ශෝකය පළ කරමින් ඉන්දීය අග්
‘හදවත් උණුවෙයි දස දෙසින් ආධාර ගලයි‘
විපතට පත්වූ පිරිසට ආධාර බෙදීම සඳහා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයේ ආධාර එකතු කිරීමක් සිදු කළේය. වෙසක් උත්සවය සඳහ
උඩරට මඟේ දුම්රිය හෙට සිට
දින හතරකට පසුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (21) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කි
අරණායක සිව් දෙනෙක් අවසන් ගමන් යති
අරණායක සාමසර කන්ද නාය යෑමෙන් මිය ගිය සිව් දෙනෙකුගේ අවසන් කටයුතු අද (20) සිදු විය. ඒ අතර හමුදා නිලධරයක
ලංකාවෙන් මේ සඳහා ඉදිරිපත් වන එකම හා මුල්ම කලාකාරිනිය මමයි
ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා, ලබන ජුලි මස අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පවත්වන ලෝක ප්‍රාස
පොලිස් පොතෙන්
හෝමාගම ඇඹුල්ගම පාරු පදින්නට ගිය හය දෙනෙකුගෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු අතරුදන් වී ඇති බව පොලිසි
අවතැන් වුවනට කඩිනමින් සහන දෙන බව අනුර කියයි
කැලණි ගඟේ ඉහළ ජලධාරා ප්‍රදේශයන්ට තවමත් වැසි ලැබෙමින් පවතින නිසා ජල මට්ටම ඉහළ යාමෙන් ඇති වූ ගංවතුර තත්ත්වය තව
සද්ද නොකර සිද්ධ වුණ වෙනසක්
රටේ ආර්ථිකේ ගැන වගකියන ආණ්ඩුවෙ ලොක්කො දෙන්නෙක් කලක පටන් ඒ තරම් ඇයි හොඳයියක් නැතිලු. තමන්ගෙ විෂයයට අයිති තැන්ව
ටෙලිකොම් සේවකයෝ දිනක වැටුප පරිත්‍යාග කරති
විදුලි සංදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය එක් වෙමින් ආපදාවට පත් වූවනට මුදලින් රුපියල් ලක්ෂ සියයක
රූනිගේ 'සාරසංඛ්‍ය'
ඉන්දික රුවන් නොහොත් රූනිගේ නවතම ගීය වන "සාරසංඛ්‍ය" නම් ගීතයක් මේ වනවිට අන්තර්ජාලයට එක්කොට තිබේ. එම ගීතය බ
කව්ද ගෙරෙව්වෙ
මේ අපි කියන කෙනා කවුන්සිලේ ඉන්න ඉහළම පට්ටමක් දරන සෑහෙන්න පරණ ලොක්කෙක් නියෝජනේ "මලේ" පැත්තෙ ආසනයක්... මේ දවස්
රූප රචනා ද්විත්වයක් නිර්මාණය වූ රිහානාගේ 'Work' පසුබහියි
බාබඩේනියානු ගායිකාවක වන රිහානාගේ අලුත්ම ගීත ඇල්බමය වන Anti හි ඇතුළත් ගීතයක් වන "Work" සඳහා ආරාධිත ගායකයෙකු ලෙස
ලක්ෂ විස්සක කේරල ගංජා යාපනයෙන් අහුවේ
අලෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්‍රෑම් 10ක් සමඟ සැකකරුවකු (48) යාපනය ඉල
අරණායක අවතැන් කඳවුරු 12ක්
අරණායක සාමසර කන්දේ නාය යෑමෙන් මිය ගිය 21 දෙනකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇතැයි ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය කිය