(හිඟුරානේ - නවරත්න සමරතුංග) සේවය නිමකොට සවස නිවෙසට යාමට සූදානම් වූ කාර්මිකයෙක් එදින උදෑසන ආරක්ෂිත ස්ථානයක නතර ක
දෙයියෝ සාක්කි
මහ රෑ ගෙට පැන්න වඳුරා නිවැසියන් බිය වද්දලා
(කොස්ගොඩ - කමල් ශ්‍රී ලියනගේ ) මහ ? බඩගිනි වූ වඳුරකු ගෙදරකට පැන කළ කලබලයක් නිසා හොරුන් ඇවිත් යැයි බියට පත් අහළ-පහළ
මිතුරා ආයතනයේ සෙකියුරිටි වුණැයි ලොක්කාට ඩෝං ගිහින්
ආරක්ෂක නිලධාරියා බැරියරය ඔසවා මෝටර් රථය ආයතනය තුළට ඇතුළුවීමට සැලැස්වීය. රථය ඉදිරියට ගොස් නැවැත්වූ අතර එතැ
මගියා බස්රියේ යතුරත් අරගෙන පැන ගිහින්
(බටපොල දීපාල් ද සිල්වා) මාතර සිට කොළඹ බලා ධාවනය වූ පොද්ගලික මගී බස්රථයක ගමන් ගත් මගියකු අම්බලන්ගොඩ මාදම්පාගම
විහිළුවටම හිත ගිහින් බසයට කකුල යට කරගෙන
(මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා) තමා සේවය කළ බස් රථයටම යටවී පාදය කැඞීගිය බව කියන කොන්දොස්තරවරයකු (5) කොළඹ ශික්ෂණ රෝහ
ඉංජිනේරුවා වාහනයේ බෝම්බයකුත් පටවාගෙන ගිහින්
(තිහගොඩ - උපසේන ලියනගම) උතුරු පළාතේ සංවර්ධන කටයුතුවල නිරතවන ප්‍රධාන පෙළේ දෙමළ ඉංජිනේරුවරයෙකි. පසුගියදා වාහනය
දරුවාගේ බර කිරද්දී මවත් තරාදියට නැඟලා
(මාවනැල්ල විශේෂ - සමන් විජය බණ්ඩාර) ළමයාගේ බර කිරන්න ගිහින් ළමයා වඩාගෙන අම්මා බඩු මල්ලත් රැුගෙන බර කිරන යන්ත්
අයියාගේ පෙම්වතිය අල්ලන්න නංගීගෙන් අපූරු උප්පරවැට්ටියක්
(තිහගොඩ උපසේන ලියනගම) තමා සුළු පරිමාණයෙන් පවත්වාගෙන යන ඇඟලූම් කම්හලකට නව මෝස්තර දැමීම සඳහා පැමිණි අයියාගේ පෙම්
සාජ්ජේ දාගෙන ගිය බස්දෙක දැක මගියෙක් බිමට පැනලා
(හෙට්ටිපොළ ධම්මිකා බාලසූරිය) එදා සෙනසුරාදා දිනයකි. සිද්ධිය නෙත ගැටුණේ හෙට්ටිපොළ සති පොළේදීය. කුරුණෑගල මාර්ගයේ
පන්දහසක් දාපු බැංකු පොත බැංකුවට දුන්නාම රු. 82 ක් වෙලා
කඩිනමින් බැංකුව තුළට ඇතුළු වූ තරුණයෙකි. මුදල් තැන්පත් කරන පෝරමයක් අතටගත් හෙතෙම එය පුරවා, රුපියල් පන් දහසක් සමඟ භ
එළදෙනට පිහියෙන් ඇන්න ‘හරකෙක්’
(කරන්දෙණිය එම්. සුසිල් පි‍්‍රයන්ත) සිය වෙළෙඳසලේ එල්ලා තිබූ කෙසෙල් කැනක කෙසෙල් ගෙඩි දෙකක් කෑ එළදෙනෙකුට පිහි පහ
ගෙට ගොඩවෙද්දී කුණු බල්ලා කීවැයි සැමියාගෙන් බිරියට ගුටි
(තිහගොඩ - උපසේන ලියනගම) ග්‍රාමීය උප නගරයක් ආසන්න පොලිස් ස්ථානයකට පසුගියදා කාන්තාවක් තම දරුවා සමඟ උදෑසනම දිවග
විධායක නිලධාරිනියට කඬේ ගිය සේවකගෙන් අපූරු පාඩමක්
(වියලූව වාර්තාකරු) තමා සේවය කරන ආයතනයේ කනිෂ්ඨ සේවකයන්ගෙන් නිරතුරුවම තම පෞද්ගලික කටයුතු ඉටුකරගන්නට පුරුදු වී ස
පඹයාට ඉංගී්රසියෙන් කියන නම ඇසූ විට පියා අන්දමන්ද වෙලා
(ක්‍රිස්ටෝපර් සීපියන්) සිවුවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්, දිනක් පියා සම`ගින් නගරයට ගියේය. කුඹුරක සිටිනා
බල්ලා ගෙනා සපත්තුව අල්ලපුගෙදර කත හංගාගෙන
(කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ) රාත්‍රී කාලයක තමන්ගේ බල්ලා රැගෙන ආ යාබද නිවෙස් හිමියාගේ වටිනා සපත්තුවක් තුන් මා
තරුණියන් දැකලා ටිකට් පරීක්ෂක ඔල්මොරොන්දන් වෙලා
(විශ්ව ගැමුණු පි‍්‍රයංකර) ටිකට් පරීක්ෂාවට බසයට ගොඩවූ නිලධාරියකුට සිදුවූ පටළැවිල්ලක් පසුගියදා බස් රථයකදී දැක
මියගිය මවගේ පැන්ෂන් එක පුතා අරගෙන
රෝගාතුරව සිටිය දී පුතාගේ නමට හැර වූ විශ්‍රාමික ගුරුවරියගේ විශ්‍රාම වැටුප මව මියගොස් මාස හයක පමණ කාලයක් ලබ
විදුලි බිල ගෙවන්න ගෙනා රු. 1000 බෑගයේ දමාගෙන දසඅතේ හොයලා
(තිහගොඩ උපසේන ලියනගම) විදුලිබිල ගෙවීම සඳහා පෝලිම් ගැසී සිටිය දී කරන්ට් වැදුනාසේ කලබලයට පත්වූ වියපත් කාන්තාවක්
සැමියාගේ අත්ගුණේට බිරිය හොල්මන් වෙයි
(තිහගොඩ - උපසේන ලියනගම) තම සැමියාගේ ”අත් ගුණය” ගැන වර්ණනා කරන්නට ගොස් වැඩ වරද්දා ගත් බිරියක් ගැන පසුගියදා
දත ගැලවී බනිස් ගෙඩියට වැටිලා කත පරල වී රණ්ඩුවට පැටලිලා
මෙය රජරට පළාතේ ප්‍රධාන පෙළේ රෝහලකි. පසුගියදා රෝගියකු බැලීම සඳහා රෝහලකට පැමිණි කාන්තාවක දහවල් රෝගීන් බැලීමේ ව
ලේකම් රැස්වීමේදී ගෙදර අඩුම කුඩුම මතක්කර දුරකතන ඇමැතුම් දීලා
(තිහගොඩ - උපසේන ලියනගම) පසුගියදා අගනුවර පැවති අමාත්‍යාංශ නියෝජ්‍ය ලේකම්වරුන්ගේ සාකච්ඡුාවකි. එක් නිලධාරියකුට
ගුරුවරියගේ තැපැල් ඡන්ද ප්රශ්නය සිසුන් අතේ
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ) දකුණු පළාතේ එක්තරා පාසලක දේශපාලන විද්‍යාව උගන්වන ගුරුවරියකගේ තැපැල් ඡුන්ද අය
සායනයේදී දොස්තරගේ ගුණ ගැයූ සංවිධායකට අපූරු පිළිතුරක්
(තිහගොඩ උපසේන ලියනගම) සබරගමුව පළාතේ උපනගරයක පසුගියදා පැවති සෞඛ්‍ය සායනයකි. එහි අවසානයේ සංවිධායකවරයා ඒ සඳහා සහ
දුවගේ වත්තෙන් කැඩූ හොර පොල් අම්මාට විකුණලා
(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න) දුවගේ වත්තෙන් හොරෙන් කැඩූ පොල් බව නොදැන ඒවා මිලට ගත් නැන්දා කොටසක් දුවටත් වෙ
වැන්දඹුවගේ හිත ගන්න 5000 ක් දී ගත් සුරය කිල්ලට අහුවෙලා
ඔහු ආයතනයක සේවකයෙකි. දිනක් පුවත්පත් දැන්වීමකට ඔහුගේ දෙනෙත් ඇදී ගියේය. වශී ගුරුකම් - තමා හැරගිය පෙම්වතා, පෙම්වතිය,
උපන් දිනේට කේක් හදන්න ගෙනා පාන්පිටිවලින් රොටි පුච්චන් කාලා
(තිහගොඩ උපසේන ලියනගම) සියනෑ කෝරලයේ පිටිසරබද ගමක සිටි ඇය පවුලේ වැඩිමලාය. ප්‍රදේශයේ අග නගරයට ඇය දිනපතා ආවේ ගියේ
වැඩ අතරේ හොරපොළට රිංගුවාට අපූරු දඬුවමක්
(වියලූව වාර්තාකරු) රාජකාරි ගමන පසෙක ලා හොර තිප්පොළකට රිංගා පදමට සප්පායම් වෙමින් සිටි එක්තරා ආයතනයක වාහන රියැදු
‘‘සර්කස් විජේගේ’’ කොණ්ඩෙ ඉඩෝරයට පැහිලා
(මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර) හෙම්මාතගම පෙතිගම්මන ජිවත්වන සර්කස් විජේ නමින් කාඅතරත් ප්‍රසිද්ධියක් උස
සූර්පිට පැල් රකිද්දී ඇඳිවතත් ගිනි අරන්
(තිහගොඩ උපසේන ලියනගම) තම වගාව ඌරන්ගෙන් බේරාගැනීම සඳහා රාත්‍රී පැල් රැුකීමට ගිය ගොවි මහතකු තම ඇඳිවතත් අහිමිව
මඟුල්ගෙදර ජරමරයක්
පන්සියයකට ආරාධනා කර තුන්සියයකට කෑම බීම සූදානම් කිරීම නිසා පිරිසක් අපහසුතාවට පත් වූ සිද්ධියක් වයඹ පළාතෙන් වාර්

