මේ සිද්ධියට මුහුණ දුන්නේ බම්බලපිටිය, දුම්රියපොළ ආසන්නයේ ව්‍යායාමයේ යෙදුණු දිවයිනේ සුප්‍රකට ව්‍යාපාරිකයෙ
දෙයියෝ සාක්කි
ලොක්කාගේ සාක්කුවෙන් වැටුණු රු. 2000 න් ටී පාටියක් දාලා
මාතර නගරයෙන් තරමක් බැහැර වූ කෘෂිකර්මයට සම්බන්ධ ආයතනයක ප්‍රධානියකුවූ ඔහු සේවකයන්ගේ ප්‍රසාදයට පත් නිලධාරි
බහින්බස් වී රජයේ නිලධාරිනියක් නිලධාරිනියකට සෙරෙප්පුවෙන් ගහලා
වාදයකට නම් දිනා ඇති බස්නාහිර නගරයක ප්‍රධාන රාජ්‍ය ආයතනයක නිලධාරිනියන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකදී මහජනතාව
මඟුල්දා ජාතික ඇඳුම අඳින්න ගිහින් ගිනි විජ්ජුම්බරයක්
මධ්‍යම පළාතේ ග්‍රාමීය ප්‍රදේශයක උපන් ඔහු අගනුවර රැකියාවට ආවත් හෙළ සිරිත් අත ඇරියේ නැත. අගනුවරින්ම අනාගත ස
ග්‍රාම නිලධාරි ගෘහමූලික ලැයිස්තු බෙදන්න පොල්ලකුත් රැුගෙන ගිහින්
ඡන්දදායකයන් ලියාපදිංචි කිරීම, සංශෝධනය කිරීම සඳහා ගෘහමූලික ලැයිස්තු සම්පූර්ණ කිරීමේ රාජකාරිය පැවරුණ ඔහු රජරට ප
සැමියා නිවෙසට එද්දී බිරිය යාළුවාගේ ඔඩොක්කුවේ
ඔවුන් දෙදෙනාම එකම කාර්යාලයක සේවය කරති. ගජ මිතුරෝය. ආවෙ ගියේ එකටය. කෑවෙ බිව්වේද එකටය. හිතවත්කම වැඩිවීමත් සමග යහ
තෝසේ හොරා කැමරාවෙන් මාට්ටුවෙලා
මිතුරෙක් තෝසේ කඩයකට ගොඩවූයේ කලකින් මුණගැසුණු මිතුරකුද සමගය. ”අපට තෝසේ ගේන්න” පළමු මිතුරා වේටර්ට පැවැසීය. තෝ
උපාධි ඡායාරූපයේ සන්නස වෙනුවට කුඩයක්
පසුගිය දා පැවති උපාධි ප්රදානෝත්සවයකදී උපාධි සහතිකය ගත් එක්තරා තරුණියක් අනෙක් සිසු-සිසුවියන් මෙන්ම එම අවස්
අෂ්ටක කියන්න ඇවිත් සූර් වී මඟුල් ගෙදර පිස්සු නටලා
නගරයේ හෝටලයක පැවැති මඟුල් සාදයක පෝරුවේ චාරිත්‍ර ඉටු කරන්නට පැමිණි ජෝතිෂ්‍යවේදියකු පමණ ඉක්මවා මත්පැන් පානය
අලූතින් ගත්ත ක්‍රීම් ගා මූණ නාලූ කරගෙන
වෙනදා වෙලාවට සීනුව නාද නොවීම නිසා මඳපමණක් ඇයට අවදිවීම එදින ප්‍රමාද වී තිබුණි. කෙතරම් ප්‍රමාද වුවත් අලංකා
මඟුල් සාදයේදී සූර්වී පිරිත් නූලක් අතේ බැඳගන්න හදලා
ගහේ බඩු කෝප්ප කීපයක් එක හුස්මට බොන පුරුද්දට මංගල සාදයකදී සැර බීම වීදුරු කීපයක් බඩකට පුරා බී පදම උග්‍රවී පිරිත
දන්සලට ගෙනත් ඉතිරිවූ හාල් කිලෝ 50 අතුරුදන්
ගමේ තරුණයෝ පිරිසක් ගම්වාසීන්ගේ ආධාරයෙන් බත් දන්සලක් පැවැත්වූහ. දන්සල විවෘත කළේ පොසොන් පෝයට පසු දිනය. එය පැවැත්
ගමට ගිය රන්බඩු වෙළෙන්දෝ තරුණියකට කොකා පෙන්වා පැනයති
රත්තරං මාල වළලූ භාණ්ඩ මිලට ගැනීමට වයඹ ප්‍රදේශයේ පිටිසර ගම් ප්‍රදේශයකට ගිය තරුණ වෙළෙන්ඳන් දෙදෙනකු ගම පුරා
පියාගේ බීම නවත්වන්න පුතුන්ගෙන් ගිවිසුමක්
මත්වතුරට ලොල් වූ තම පියා ගමපුරා ඇවිදිමින් කරන විකාර වලින් තම ආත්ම ගරුත්වය ආරක්ෂාකර ගැනීමට සිතූ ඉහළ රැකියාවල න
විවාහයට පසුදාම වින්නඹු සේවිකාවක් නිවෙසට ඇවිත්
තරුණයකු විවාහවී මධුසමය ගතකර සිය බිරිය සමඟ තම නිවසට පැමිණි දිනට පසුදා උදයේම වින්නඹු සේවිකාවක් ගෙදරට ආවාය. පුවත
වැරදි වචනය හරියට කිව්වාට සුද්දාගෙන් ඩොලර් 10 ක් තෑගි
විදේශිකයෙක් කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලකට පැමිණෙනු දුටු එහි සේවයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියා ‘‘ගුඞ් මෝන
හොරෙන් තෙල් ගැසූ රියැදුරා පොම්පකරු ආයෙත් අන්දලා
මුරකරු සහ පොම්ප ක්‍රියාකරු නින්දේ පසුවෙද්දී ඊයේ (08) අලූයම ඉන්ධන පිරවුම්හලකට පැමිණි ත්‍රීරෝද රථයක රියැදුරා
රථගාලේ ආරාධිතයාට වෙන්කළ තැනට වෙන වාහනයක් දාලා
ආයතනයක පසුගියදා කළමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැත්විණි. එහි නිලධාරියෙක් ආරක්ෂක අංශය අමතා ‘‘හවස ලෙක
ලයිට් නැතිව විදුලි ගේට්ටුව හිරවී ඉණිමෙඟන් එළියට ඇවිත
බස්නාහිරයි. පුංචි ඉතාලිය යනුවෙන් තවත් නමක් ඇති පැත්තකි. මහා මන්දිර බොහෝය. ගෙයක් හැදීමට වැයවන මුදල් වැයකර ඉදිකළ ස
මාළු කිලෝ දෙකෙන් කෑලි තුනක් අඩුවී කතකගෙන් දෝස්මුරයක්
තෙල්දෙණියේ ගෘහනියක් දිගන නගරයේ සුපිරි පන්නයේ පෙනුමක් ඇති මාළු වෙළඳ සැලකින් කිලෝ ග්‍රෑම් 2ක් පමණ වන මාළු කූරි
මිතුරාගේ මුදල් හදිස්සියට චෙක්පතක් එක්ස්ප්‍රස් කරලා
ඔහු දෙනියාය ප්‍රදේශයේ කවුරුත් දන්නා හඳුනන කඩ හිමියෙකි. බැංකු අයිරා පියවීමට මිතුරන්ගෙන් මුදල් ඉල්ලා ගැනීමේ ප
ඉලව්ගෙදර ආ කුලී රිය මඟ දමා වෙන වාහනයකින් ගිහින්
දකුණු පළාතේ කුලී රථ ගාලක නවතා තිබූ කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් අසලට ආ කිහිප දෙනෙක් උතුරු මැද පළාතේ මළ ගෙදරකට යාම
බසයේ පිටුපසින් බැහැලා ඉස්සරහා දොරෙන් එන්න හදලා
බස්නාහිර පළාතේ ග්‍රාමීය ප්‍රදේශයක් කරා දෛනිකව ගමන් ගන්නා බසයකි. බසය නගරයේ සිට කිලෝමීටර් හතරක තරම් දුරක් ධ
බල්ලන්ට කියා ගෙන ගිය මාළු හාම්පුතාත් කාලා
එක්තරා ව්‍යාපාරිකයෙකි. ඉඩකඩම් ගේදොර හිමි ධනවතෙක්. වතුපිටි, හරකාබානට අමතරව නිවසේ ආරක්ෂාවට සුරතලයට ඇතිකරන බල්
අසල්වාසීන්ගේ විරසකය බිඳින්න අපූරු උපායක්
තම නිවසට එහා ගෙදරින් ආ ඝෝෂාකාරී හඬ නැවැත්වීමට නීතිමය ක්‍රියාමාර්ග පවා ගෙන ඵලක් නැතිවූ විට ඔහු යෙදු අමුතු උපා
කපුටු ප්‍රහාරයෙන් බේරෙන්න මෝටර් රියකින් පලා ගිහින්
කාක් කූඩුවකින් වැටුණු කාක් පැටියෙකි. ඌට පියෑඹීමට නොහැකි නිසා කාක්කි සහ කාක්කා උගේ ආරක්ෂාවට අසලට වී සිටියහ. ඒ අ
දුවට නම් තැබීමට දුන් අකුරුවලට අසතුටින් දෛවඥයාට බැණ වැදිලා
තම දියණියට නමක් තැබීමට ඇයගේ උපන් නැකතට අනුව දුන් අක්ෂර කිසිදු ගැළපීමක් නැතැයි පැවැසූ පුද්ගලයකු හොඳ හැටි පදම්වී
වෙසක් බලද්දී බයිසිකලය හොරු උස්සලා
වෙසක් සිරි නැරඹීම සඳහා මිතුරකුගෙන් ඉල්ලාගත් පාපැදිය රාත්‍රී තිබූ තැනින් සොරකම් කරගෙන ගොස් තිබූ නිසා බසයෙන්
මනාලයා ගිය ත්‍රිරෝද රියේ රියැදුරු සමග මනාලිය පැනගිහින්
මනාලියක බැලීමට කපුවකු සමග ගිය මනාලයා වෙනුවට ඔවුන් කැඳවාගෙන ගිය ත්‍රිරෝද රථයේ රියැදුරාට මනාලියගේ මල් ඊසර වැද
ඥාතියකු ආරූඪ වී ආතුරයා කපුවාට පොල්මලෙන් තඩිබාලා
ඥාතියකු ආරූඪ වීමෙන් ආවේශ වූ ආතුරයකු මල් බුලත් තට්ටුවකට මතුරමින් සිටි කපු මහතකුට පොල් මලකින් පන්න පන්නා පහරදුන්

