ලක්ෂ 25 ක භාණ්ඩ සොරා ගත් තිදෙනෙක් අත්අඩංගුවට
කුලී පදනම මත ලබාගත් වෑන් රථයක, මුහුණු ආවරණ පැළඳ යමින් ලංකා සතොස අලෙවිසැල් තුනක් කඩා එහි තිබු රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් සොරා ගත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.