(හේමපාල ලියනගේ )
ගාල්ල මාපලගම ප්‍රධාන පාර අයිනේ කානුවක වැටී මියගොස් සිටි නාගොඩ වලකුඹුර පදිංචි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (18) උදෑසන සොයාගෙන තිබේ.
මිය ගොස් ඇත්තේ 65 හැවිරිදි වක්වැල්ල ලියනගේ ගුණසේන නැමැති 69 හැවිරිදි සයදරු පියෙකි.
පෙර දින රාත්‍රී මළගෙදරක යන බව පවසා නිවෙසින් ගොස් ඇති මොහු නැවත නිවසට නොපැමිණිම පිළිබඳ සොයා බලද්දී කාණුවක තිබු මළ සිරුර සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.
නාගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd