(දයාරත්න ඇඹෝගම)
වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාදෙන ලෙස ඉල්ලා පොහොට්ටුවේ ආධාරකරුවන් පිරිසක් අද (18) මැදවච්චිය නගරයේ දී උද්ඝෝෂණයක නිරතවුහ.
විවිධ සටන් පාඨ ලියවුණූ පොස්ටර් බැනර් ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් මොවුහු උද්ඝෝෂණයේ නිරත වුහ.
මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය කේ.එච්.නන්දසේන,හිටපු මන්ත්‍රිණි කල්යානි කරල්ලියද්ද,ප්‍රාදේශීය සභාපතිවරු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd