විපතට පත් ජනතාවට අයවැයෙන් කිසිදු සහනයක් නැහැ
රාජපක්ෂ රජය ඉදිරිපත් කර ඇති අය වැයෙන් ගජ මිතුරන්ට, විදේශිකයන්ට, සමාගම් හිමිකරුවන්ට, තැරැව්කරුවන්ට සහන ලබාදෙද්දී ආණ්ඩුවට ඡන්දය ලබාදුන් ලක්ෂ 69 ඇතුලු කොරෝනා ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට කිසිදු සහනයක් ලැබී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.