IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


‘ජිනීවා මානව හිමිකම් සැසියේ ආණ්ඩුව සාමුහිකව කටයුතු කළ යුතුයි’

(නිමල කොඩිතුවක්කු)

ජිනීවා මානව හිමිකම් සැසියේදී ආණ්ඩුව විපක්ෂත් සමඟ සාකච්ඡා කර සාමූහික එකඟතාවයක් ඇතුව රාජ්‍ය තාන්ත්‍රිකව හා සබුද්ධිකව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එසේ නොවී මානව හිමිකම් සැසියෙන් දේශපාලන වාසි ලබා ගැනීමට ගියොත් රටට  බරපතළ ආර්ථික සමාජ ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් රණවක මහතා සඳහන් කළේය.

පුරවැසි ව්‍යාපාරයක් ලෙස නම් කර ඇති 43 වන සේනාංකය කොළඹදී අද (04) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ජිනීවා මානව හිමිකම් සැසිය දේශපාලන පන්දුවක් කර නොගෙන  රටේ අනාගතය ගැන කල්පනා කර කටයුතු කරන්නැයි  ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (5)

‘ජිනීවා මානව හිමිකම් සැසියේ ආණ්ඩුව සාමුහිකව කටයුතු කළ යුතුයි’

Raveendra Thursday, 04 March 2021 04:05 PM

මගේ අම්මෝ... චම්පික මලයත් අපේ අර අර සජි පුතා වගේම ලවක් දෙවක් නැතිව ඇට්ටි හැලෙන්නම දෙනවනේ. "ගෙඹි න්‍යායේ" ගස්ගෙඹි නිකාය හොඳින් පරිශීලනය කරලා ප්‍රායෝගික පිම්මක්වත් පනින්නද?

:       3       119

duminda Saturday, 06 March 2021 06:54 AM

මොනවා වුණත් පාඨලී වාචාලකමට කතා කරන්නේ නෑ. රාජපක්ෂලාට විරුද්ධ වුණාට.., රටට වැඩක් තියෙන මිනිහෙක්.

:       69       2

BamunuarachchiThursday, 11 March 2021 04:57 AM

ඒ කියන්නේ ජිනීවා මානව හිමිකම් චෝදනාවලට සමඅනුග්‍රහය දක්වන්න කියලාද?

:       2       38

Senarath Sunday, 07 March 2021 03:52 AM

ඔයාගේ රාජ්‍යතාන්ත්‍රික භාවය කියන්නේ අපිට විරුද්ධව ගෙනෙන යෝජනා වලට ඔව් සර් කියලා පිළිගැනීමටද? ඔයා ඉස්සෙල්ලාම රාජ්‍ය තාන්ත්‍රික වෙන්න කළින් මනුස්සකම ඉගෙන ගන්නකෝ. වැරැදි කවුරුත් කරනවා අඩු, වැඩි වශයෙන්.. ඒ වුණත් අර අහිංසක කොල්ලා තවම රෝද පුටුවේ ඉන්නේ්‍. අඩුම තරමේ ඔහුට බෙහෙතක් කරලා ගොඩ දමන්න බැලුවාද කැබිනට් ඇමති කෙනෙක් වෙලත්...?

:       2       60

Deepal Nirosh Monday, 15 March 2021 04:28 AM

ප්‍රකාශකගේ අතීත වාර්තා කුමක් වුවත් මේ පිළිබඳව රජයත්, විපක්ෂයත් රට වෙනුවෙන් අවධානය යොමු කිරීමයි වැදගත්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17123 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site