(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු දීමට පාර්ලිමේන්තුවේ ඉදිරි සතියක සම්පූර්ණ දින දෙකක් වෙන් කරන බව සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ දී පැවසීය.
අදාල දින දෙක වෙනත් කටයුතු වලින් තොරව මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට පමණක් යොදවන බවද ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මාර්තු 26 වැනිදා මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න විමසීමෙි කාලය වෙන් නොකර පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට යෝජනා වූ අවස්ථාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මන්ත්‍රී ප්‍රශ්න ඇසීමෙි අවස්ථාව පිළිබඳ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා මෙී බව කීය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වාචික ප්‍රශ්නවලට පිළිතුරු දිමට දින දෙකක්