(අංජුල මහික වීරරත්න)
අපරාධ රැල්ල මැඩලීම සඳහා රට පුරා කඩා පනින මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.
සැඟවී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එක්ව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව වීරසේකර මහතා කීය.
මෙම මෙහෙයුම් අඛණ්ඩව දින ගණනාවක් දිවා කාලයේ මෙන්ම රාත්‍රියේත් ක්‍රියාත්මක කරන බවත් පොලිස් ඇස වසා සැඟව සිටින අපරාධ කරුවන්,ජාවාරම්කරුවන් සහ වරෙන්තුකරුවන් නීති රැහැනට හසුකර ගැනීම මෙි ක්‍රියාන්විතයේ ප්‍රධාන අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම මෙහෙයුම් සාර්ථක කර ගැනීමට ජනතා සහය අපේක්ෂා කරන අතර ජනතාව දන්නා තොරතුරු අදාළ නිලධාරීන්ට ලබාදීමට කටයුතු කරන ලෙසත් සරත් වීරසේකර මහතා පවසයි.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අද(18) පැවැති රැස්වීමකදී අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙි බව කීය.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘අපරාධ මැඩලන්න කඩා පනින හමුදාවක්‘‘
Thilina Edirisinghe Friday, 19 March 2021 06:53 PM
තවත් පුස් වෙඩිල්ලක්..
Puppa Friday, 19 March 2021 11:32 PM
මේ යෝධයින්ගේ කයිය විතරයි. වැඩ බැරි ටාසන් කෙනෙක්...
සෙනෙවිරත්න Sunday, 21 March 2021 06:25 AM
එහිදී අල්ලා ගනු ලබන අපරාධකරුවන්ගේ මූණ පෙන්නනවද?
dickie bird Sunday, 21 March 2021 11:24 AM
කරන වැඩේහරියට කරන්න ඉට පස්සේ කතා කරන්න.
fairoos Monday, 22 March 2021 07:07 AM
රජයට විරුද්ධව කතාකරන අයත් අල්ලලා ඇතුළට දාන්නත් පුළුවන් නේ.