IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


’මහර සිද්ධියේ වගකීම රජය බාරගත යුතුයි’

(නිමල කොඩිතුවක්කු)

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳ වගකීම රජය භාර ගත යුතු බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා කොළඹ දී අද(01) පැවසීය.

එදා රාජපක්ෂ රජය සමයේ දී වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ දෙයම අද මහර බන්ධනාගාරයේ සිදුවූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

රිමාන්ඩ් බන්ධනාගාර සිටින රැඳවියන් තවමත් වරද ඔප්පු වී නැති අය බවත් ඔවුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් තිබෙන බවත් ඔහු එහිදී පැවසීය.

ජාත්‍යන්තර පෙති පිළිබඳව විශාරද ඇමතිවරයකු මෙම සිද්ධිය විදේශීය කුමන්ත්‍රණයක් බව පැවැසුවත් එය ඔප්පු කිරීමට හැකි දැයි විපක්ෂය ප්‍රශ්න කර සිටින බවද ඔහු සඳහන් කළේය 



අදහස් (3)

’මහර සිද්ධියේ වගකීම රජය බාරගත යුතුයි’

Ashinsa Sathsara Tuesday, 01 December 2020 01:13 PM

අනේ අප්පු.... !!! 

:       2       2

Kamal Tuesday, 01 December 2020 11:00 PM

එතකොට පාස්කු ඉරිදා.. අනේ පව් නොදී යන්න.

:       1       0

Raveendra Wednesday, 02 December 2020 03:54 AM

අප්පුහාමි, අපි මේ NGO රැල සහ බන්ධනාගාරයේ ඉන්න සත්ගුණවත් පිං කදන් එකතු කරලා ඉතාමත්ම ඉක්මනින් මියගිය අහිංසක "කුරාකුබියකුටවත් වරදක් නොකරපු ආශාවට හිරේ විලංගුවේ වැටුණු " ඒ නිරායුධ රැදවියන් වෙනුවෙන් ස්මාරකයක් හදලා සජි ටයි එල්ලෙන්න වැලේ වැල් නැති අනුරටයි කියලා විවෘත කරන්න සියලු වැඩකටයුතු සකසලා තියෙන්නේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1396 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1289 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site