(නිමල කොඩිතුවක්කු)
රටේ පවතින වාතාවරණය හමුවේ වෙසක් උත්සවය පැවැත්වීම කිසි ලෙසකින්වත් නතර නොකරන බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසීය.
වෙසක් උත්සවය පවත්වන ආකාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
බුද්ධශාසන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙරේරා මහතා මේ බව පැවැසීය.
වෙසක් කළාප පැවැත්වීම සම්බනධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වෙසක් කලාප සංවිධායකයන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මෝඩ තීරණයක්. රටේ මිනිස්සුන්ට මොලේ බින්දුවක් හරි තියෙනවනම් පෝය දාට නෙවේ අනිත් දවස් වලට මිනිස්සු ගැවසෙන තැන් වලට නොයා ධර්මානුකුලව ඉන්න ඕන තරම් පුළුවන්. පාලකයෝ මොනවා කිව්වත් එයාල එන්නේ නැ සාමාන්‍ය මිනිස්සු අනතුරින් බේර ගන්න.
මෙච්චර දෙයක් වෙලත් මේ දේශපාලකයන්ට මොලේ පෑදෙන්නේ නැති හැටි
තනියෙන් කරගන්න මිනිස්සු බිල්ලට දෙන්නේ නැතිව. කරන්න පුළුවන් දෙයක් කරන්න. මන් හිතන්නේ මුකුත් කරගන්න බැහැ නේ?
මිනිසුනි, මෙම වෙසක් මාසයේ ඔය වෙසක් කලාප බලන්න එන්න එපා. කරුණාකර ගමේ පන්සලේ පින්කම් වලට දායක වෙන්න. වෙසක් තොරණ, දන්සල්, වෙසක් කූඩු තරග වගේ නාගරික සෙනග ගැවසෙන තැන් වලට එන්න එපා.
මොලයක් නැතිකමද ? උද්දච්චකමද? වෙසක් උත්සව පවත්තන්න කලින් මිනිස්සුගේ ආරක්ෂාව සලසන්න.
මොලේ වැඩ කරන වයසකද මේ උන්දෑ ඉන්නෙ
දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ ! නුවන දෙන්න දෙවියනේ
මේ රජයට ජනතාව අරක්ෂා කරන්න බැහැ කියලා දැනටමත් ඔප්පුවෙලා තියෙන්නේ... වෙසක් උත්සවේ නවත්වන්න.. තවත් මිනිසුන් බිල්ලට දෙන්න එපා. දේශපාලකයන් නම් යන එකක් නැහැ. නමුත් අහිංසක මිනිසුන් තමයි මැරෙන්නේ.. වෙසක් උත්සවේ තියෙන තැනට පාර්ලිමේන්තුවේ 225ක්ම එනවා නම් විතරක් මිනිස්සුන්ට එන්න කියන්න. හරීන් ප්‍රනාන්දු දැනගෙන පල්ලියට ගියේ නැහැ. කිසිම දේශපාලකයෙක් විශ්වාස කරන්න එපා.. අාරක්ෂක ලේකම් කිව්වේ හෝටල්වලට ආරක්ෂාව එයාලම සලසා ගන්න ඕනේ කියලා. තව ටික දවසින් කියයි තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න ඕනේ.. පොලිසිය ඉන්නේ දේශපාලකයන්ව ආරක්ෂා කරන්න කියලා..
කුඩා මොළෙත් හොදටම දුර්වලවෙලා වගේ.
කලක යමයින්ටත් බුදුසසුන බාරදෙන්නට සිදුවීම කණගාටුවට කරුණකි.
මේ ආණ්ඩුවේ කැපීපෙනෙන ලක්ෂණය තමයි මෝඩකම, බැරිකම, හොරකම සහ උද්දච්ඡකම...
මෙන්න මේ රජයට තිබෙන අවශ්‍යතාවය. ප්‍රහාර වලට අතවනන ක්‍රමයක් මේ. ඊට පසුව ගැටුම් ඇති කිරීම තමයි මේගොල්ලන්ගේ අරමුණ.
88-89 කාලයේ කොල්ලන්ගේ ඔලු වලට ඉස්කුරුප්පු ඇණ ගහපු හැටි මතක්වෙලාද කොහෙද ... දැන් ඉතින් ආගම මතක්වෙලා. වෙසක් එකට ලයිට් දැම්මට, තොරන් ගහලා - ඔලු බක්කෝ නැටව්වාට ... කරපු පව් හෝදන්න බැහැ. ඒවා ඔබ පසු පස එනවා...
තියෙන ප්‍රශ්න වලින් ගොඩ එන්නෙ නැතිව, තවත් ප්‍රශ්න නිර්මාණය කරන මෝඩ තීරනයක්! ආගමක් අදහන්න උත්සව ඕන නෑ කියලා තේරුම් ගන්න බැරි ඇයි මේ මිනිස්සුන්ට? දේශපාලකයන් රටේ ආරක්ෂාව පිළිබඳ කොපමණ පුරසාරම් කීවද, තාමාගේ ආරක්ෂාව පිළිබඳ සිතා අපි මෙවැනි උත්සව සහ සැණකෙලි මග හැර සිටිය යුතුය..
මිනිස්සු මැරුණට මුන්ට මොකද? එදාට පිට රට ටුවර් එකක් යන්න පුලුවන්...
එදාට කියන්න ඕන ප්‍රකාශය දැනටමත් ලියාගෙන තියාගෙන ඇති. " එය සිදුකළ අය හදුනාගෙන තියෙන්නෙ. අහවල් තැන ඉදන් ඇවිත් තියෙන්නෙ. තවත් ඉදිරියට මෙවන් සිදුවීම් වෙන්න ඉඩ තියන්නේ නැහැ.". රට වැසියනි- වෙසක් දවසටත් ගෙදර ඉන්න. ගෙදර ඉදන් ධර්මයේ වෙසෙන්න. ආණ්ඩුව කියන දේවල් පිළි ගන්න එපා. තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න.
මේ ඇමති හැමදාම ගත්තේ මෝඩ තීරණ.
පන්සල් යන්න වෙසක් බලන්න ජීවත් වෙලා ඉන්න එපැයි. එම නිසා මෙම වෙසක් පෝයට පන්සලකට වත් යන්න එපා. දේශපාලකයන්ට තවත් රැවටෙන්න එපා.
ගෙදර බුදුපිළිමයට වැදලා දරුමල්ලොත් එක්ක ගෙදට්ට වෙලා ඉන්න. ලේ පිපාසිත සුදු තොප්පි කාරයෝ මොනවගෙන් මොනවා කරයි ද දන්නේ නැහැ. උන්ට ඕනේ අනෙක් ආගම් භක්තිකයන්ගේ ලේ ලෝකෙටම පිළිලයක්.
පින්බර වෙසක් උත්සවයට කලින් රටේ ආරක්ෂාව ස්ථාපිත කරීම රජයේ වගකීමක්, සාමයට ලැදි බහුතර මුස්ලිම් ජනතාව තම සමාජයේ සිටින ත්‍රස්ත පිරිස කොටු කර ගන්න රජයේ බුද්ධි අංශ වලට උපරිම සහය දිය යුතයි. ශ්‍රේෂ්ඨ, කරුණාවන්ත බෞද්ධ ජනතාව සහ අනිකුත් ජන කොටස් සාමයෙන් හා සතුටින් වෙසක් සිරියෙන් සන්තෝස වීම ලාංකිකයෙක් හැටියට බලාපොරොත්තු වෙමි.
වෙසක් උළෙල ආගමික වතාවත් වලට පමණක් සීමා කරන්න. මැරෙන්නේ සාමාන්‍ය මිනිස්සු, මෙවැනි තීරණ ගන්න දේශපාලුවන් නොවේ. බුද්ධිමත්ව කටයුතු කරන්න.
මේ අයට මොලයක් ඇත්තෙම නැහැනේ...