රටේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර සාමය සහ ආර්ථික ප්‍රගතිය යළි අත්පත් කරගැනීමේ අරමුණින් මහත් ආයාසයක් දරමින් සිටිනා දේශයක් තුළ වියවුල් නිර්මාණය කිරීම පිණිස ඉතා සංවිධනාත්මකව දියත් කරන මෙහෙයුමක් බව පැහැදිලි යැයි හිටපු ජනාධිපතිනි, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (21) සඳහන් කළාය.
කොළඹ ස්ථාන කිහිපයක් ඇතුළුව තවත් ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිනිය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව කියා සිටින්නීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඥානසාර හිමියන් බෙරිහන් දුන්නේ ඔය ටික වෙන නිසයි.
මෙයාගේ සංහිඳියාව රෙද්ද අස්සෙන් දොරේ ගලනවා. තාම මෙයා කියන්නේ බයිලා.
ඔබේ අනිකුත් ප්‍රකාශ අපි ගණන් නොගත්තා වුනත් මේ ප්‍රකාශයට මුළුමනින්ම එකඟයි. අපි යුද්ධයෙන් පස්සේ අමාරුවෙන් රටේ නම ගොඩ නගාගෙන යනවා හොරමැරකම් අස්සේ වුණත්. 2019 වසරේ හොඳම සංචාරක රට හැටියට පවා අපිව තේරුණා. ඒකට ලොකු ම කැළලක් මේ සිද්ධියෙන් හිතාමතාම ඇතිකළ ත්‍රස්තයින් මරා දැමිය යුතුයි.
මෙයට වගකිවයුත්තා අන් කවරෙක් වත් නොව, ඔබ පමණි. 30 වසරක යුද්ධය නිමා කොට ස්ථාවරව තිබූ රට, ජනතාවට පච කියා, ජනතාව රවටා වෙනෙසක් කර බැංකු හොරුන්ට රට බාර කල වැරැද්දේ, මූලික චුදිතයා ඔබයි. දැන් වෙනස සැපද?
රට කිරීමට ඔබගේ උපදෙස් අනවශ්‍යයයි සිතමි.
වියවුල් නිර්මාණය පටන් අරන් හුඟක් කල්නේ. බුද්ධි අංශ අඩපන කරන්න පටන් ගත්තේ වසර හතරකට පෙර
ඔව් අපි දැක්කා ආර්ථික ප්‍රගතිය...
අපේ රටට ආයෙත් මෝහිණී වැහිලා. පේන්නේ නැද්ද ලස්සන..?
අනේ යන්න... ඔයාලා තමයි රටේ ආරක්ෂාව අන්තයටම දැම්මේ... අන්තවාදය හුරතල් කලේ
මැය රටින් පිටුවහල් කරනු...!!!
සංහිඳියා නාඩගම තවම නටනවද?
පහු ගිය දිනවල ඇමරිකානු තානාපති වරිය මඩකලපුවේදී රාජ්‍ය නොවන සංවිධාන සමග රහස් සාකච්ඡාවක් කල බව පුවත් පත් වල තිබුණා. මෙය පිලිබඳව සොයා බැලිය යුතුයි. ඇල්කයිඩා සංවිධානය පවා බිහි කරනු ලැබුවේ ඇමරිකානු උදව් ඇතිව බව සිහිපත් කල යුතුයි
වගකිවයුත්තන්ට දඬුවම් දීම අනිවාර්යයෙන් කළ යුතුයි. එහෙත් ඊට වඩා වැදගත් වෙන්නෙ සිද්ධියට ගැන විධිමත් විමර්ශනයක් කර ඉදිරියේ දී මෙවැනි සිද්ධි ඇති නොවීමට වග බලා ගැනීමයි.
සංහිදියාවට ඉඩ හැර අපි විනාශයට යමු.
ටවුන් හෝල් එකේ කොටි බෝම්බෙන් අනු නවයෙන් බේරිලා .. මිස්ට ප්‍රබාකරන් කියපු මෙය දැන් බියිලා ගහනවා ...
ඔබතුමිය නිහඩව ඉන්න. ඔබ තුමිය අදහස් ප්‍රකාශ කරන්න කරන්න ජනතාවගේ අප්‍රසාදය මෙයින් පිළිඹිබු වෙනවා.
කරුණාකර ජාතක කතා වල ආදර්ශය ගන්න අපේ රටේ වැරැද්දට එක හේතුව ක් වන්නේ බුද්දියෙන් නොව හදවතින් තීරණ ගැනීමයි.... කොටින්ම මා කියූ මේ කියමනට පවා ඇතැමුන් වෛර කරනු ඇත...
බුදු අම්මෝ... මූණ දැක්කත් අපිට කිරි උතුරනවා.. අනේ වාසනාවන් අප රටට... තව වසර හාරකෝටියක් මෙතුමිය ජීවත් වේවා!!!
අනේ ඔබතුමිය මොනවද දන්නේ? ඔබතුමිය හිටපු කාලේ අපේ අහිංසක රණවිරුවන් බුරුතු පිටින් කොටින්ට පූජාකළා.