(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (9) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.
කීරි සම්බා කිලෝවක මිල රුපියල් 10 කින් ද, ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 16කින් ද, ටින් මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 35 කින්ද, අඩු කළ බවත් ඒ අනුව කීරි සම්බා කිලෝවක මිල රුපියල් 215ක්, ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 199 ක් සහ ටින් මාළු ග්‍රෑම් 425 එකක මිල රුපියල් 495 ක් දක්වා පහත ගිය බවත් සතොස කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂාහ් නියමයි.