
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික අනුරාධපුර පූජා නගරයට ගොස් රුවන්වැලි චෛත්‍ය වන්දනා කළේය.
රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතල වැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ එහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද පළ කළේය.
එහි පැමිණ සිටි වන්දනාකරුවෝද රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමග සුහද කතාබහක නිරත වූහ.මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක මහත්වරු ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් බුදුන් වැදගෙනම හිරේ විලංගුවේ ලගින්න සූදානම් වෙනවා වගේ....