(යොහාන් භාසුර)
රජයේ සුබසාධන ප්‍රතිලාභ සඳහා පුද්ගලයන් ලක්‍ෂ 37 කට අධික සංඛ්‍යාවකින් අයදුම්පත් ලැබී ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පසුගිය අගෝස්තු මස රජයේ ආධාර ලැබීමට සුදුසු පුද්ගලයන් සහ පවුල් හදුනාගැනීම සඳහා තොරතුරු ලබාගත් බවත් ඒ අනුව දැනට රජයේ ආධාර ලබන පුද්ගලයන් ද ඇතුළත්ව මෙම ලක්‍ෂ 37 ක සංඛ්‍යාව අයදුම්කර ඇති බවත් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
මෙම තොරතුරු රැස්කිරීමේ දෙවැනි අදියර යටතේ ක්ෂේත්‍ර නිලධාරීන් මෙම මස ආධාර අයදුම්කරු ළගට ගොස් දුරකථන යෙදවුමක් හරහා තොරතුරු රැස්කිරීමට නියමිත බවත් එම තොරතුරු ඒකාබද්ධ සුබසාධන ප්‍රතිලාභ තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමට නියමිත බවත් එම මණ්ඩලය වැඩි දුරටත් කියයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජයේ ආධාර ගන්න ලක්‍ෂ 37 ක් පෝලිමේ
Perera Tuesday, 13 December 2022 08:36 AM
69 ලක්ශයෙන් භාගෙට වඩා ඒ් පොලිමෙ ඉදල වගේ නේ ?