(මහින්ද නිශ්ශංක)
සිය වැටුප් විෂමතාව ඉවත් නොකිරීමට විරෝධය දක්වා රේගු නිලධාරීන් අද(11) ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි.
තම ඉල්ලීම සම්බන්ධව මහ භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා සමඟ කළ සාකච්ඡාවේදී වැටුප් විෂමතාව ඉවත් කරන බවට දුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටවූ බවද සංගමය පවසයි.
ඒ අනුව අද(11) දහවල් 12 සිට රේගු නිලධාරීන් සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරතවන බවද සංගමය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට කැබිනට් මණ්ඩලයක් ඕනෙද කියලත් හිතෙනවා. රජ කාලේ වගේ ලේඛම්වරු ජනාධිපතිතුමාත් එක්ක හරි ලස්සනට රට පාලනය කරන්නේ. දැන් රුපියලත් ස්ථාවර වෙලා. අපරාදේ මේ 225 දෙනාට කරන වියදම....
ලංකාවේ රේගු නිලධාරීන් ගමන් කරන වාහන, ජීවත්වෙන ගෙවල් කන බොන හැටි දැක්කාම මේ ගොල්ලන්ට වැටුප් මදිකමක් තිබෙනවා කියලා පෙනෙන්නේ නැහැ..