(රංජන් කස්තුරි)
මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා මැතිවරණ කොමිසමට අද (27) ඇපමුදල් තැන්පත් කර තිබේ.
හිටපු ඇමැතිවරයා ජනාධිපතිවරණයට තරග කිරීමට නියමිතව ඇත්තේ සිවාධීන තරගකරුවකු ලෙසයි.
(රංජන් කස්තුරි)
මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා මැතිවරණ කොමිසමට අද (27) ඇපමුදල් තැන්පත් කර තිබේ.
හිටපු ඇමැතිවරයා ජනාධිපතිවරණයට තරග කිරීමට නියමිතව ඇත්තේ සිවාධීන තරගකරුවකු ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට මොනවා කළාටද? හොඳ ආදර්ශයක් නම් දුන්නා. සමාව පිටින් දාලා රට ගියා...
අමතක කරන්න එපා. ලංකාවේ මිනිස්සුන්ට ඔබ හිතන තරම් ඉක්මනට අමතක වෙන්නේ නැහැ.
කඩපල්ලා සිංහල ඡන්ද ටිකත්...
එතුමා කෙසේවෙතත් එතුමාගේ නෝනා නම්, මේ රටේ ආරක්ෂක ඇමතිකමට පවා සුදුසුයි. ජනාධිපතිකමට වඩා එතුමා සුදුසු වැලන්ටයින් දිනය සැමරීමටයි.
එක්සත් ජාතික පක්ෂය විසින් පොහොට්ටුවේ අඩුකළයුතු ඡන්ද ලක්ෂයක් පමණක් වෙනුවෙන් ඉදිරිපත් වන්නෙක්... ඔහුට මේ සඳහා විශාල මුදලක් ලැබෙනවා.
කාගේ ඡන්ද කඩන්නද? කාගේ වුවමනාවටද මෙයා එන්නේ. ඇවිත් මොනවද කියන්නේ, 'මගේ චරිතය ආදර්ශයට ගන්න කියන්නද හදන්නේ'. දස පනත රැකගන්න බැරිවෙච්ච එකේ ලංකාවේ ව්‍යවස්ථාව රකීවිද?
කවුද මේ පොර? ජීවිතේට අද තමයි දැක්කේ.
බිරිඳගේ ඡන්දෙවත් හම්බ වෙයිද ස්ථිර නැහැ. කාගේ හරි සල්ලිවලට තමයි මේ ඉල්ලන්නේ.
රටේ සල්ලි හිඟ කාලේ මෙහෙම කීයකීය හරි පරිත්‍යාග කරන සියලුම අපේක්ෂකයින්ට මගේ ආචාරය!
කවුද මේ? හිතා ගන්න බැහැ.. එව්වේ කවුද කියලා...
අනාගත ජනාධිපතිතුමා කාන්තා පක්ෂයේ ඡන්දෙන්ද දිනන්න ඉන්නේ...
පාස්කු ප්‍රහාරය කළ සහරාන්ට පින් සිදුවෙන්න මෙතුමාට ඇප මුදල නම් නිදහස් කරගන්න පුළුවන්...
මෙන්න තවත් පිල්ලියක් එවලා... ඉතාමත්ම පැහැදිලියි සිංහල නායකත්වයක් ඇතුව ඉදිරියට එමින් සිටින ගෝඨාගේ (වටේ ඉන්න අය නෙවෙයි) සිංහල ජන්ද කඩන්නයි මේ ඇවිත් ඉන්නේ. සිංහල ජනතාවනි, මෙදා මොවුන්ගේ ගැටවලට අහු වුණොත් ආයෙත් ඔබට මේ රටේ බිම් කඩකවත් අයිතියක් නැති වේවි...!!!
දස පනතේ දහවෙනි පනත කඩාදැමීම තමයි මොහු රටට කරපු එකම දේ. මේ මනුස්සයාව පල්ලියකටවත් ගන්න පුළුවන් කෙනෙක්ද? මොහුට ඡන්දෙ දෙන්නේ ඒ වගේම දහවෙනි පනත කඩන එවුන් තමයි...
ජනාධිපති අපේක්ෂක වික්‍රමබාහු කෝ?
සිංහල කතෝලිකඡන්ද කඩන්න යුඑන්පී එකෙන් එවන පිල්ලියක්. අහුවෙන්න එපා.
පොළවෙන් මතු වූණ එක්කෙනාට හපන් අසූචි වලවල් වලින් මතු වුණ අය.
ජනාධිපති අපේක්ෂක වික්‍රමබාහු කෝ?
කවුද මෙයා?