(ලක්මි කුඩලිගම)
මතුගම අගලවත්ත ප්රධාන මාර්ගයේ යටියන ආයතනයක් අසල කණුවක වැටි තිබි මියගිය පුද්ගලයකුගේ මෘත ශරිරයක් සොයාගෙන ඇතැයි මතුගම පොලිසිය පවසයි.
මියගොස් ඇති පුද්ගලයා ඉත්තපාන පොලිස් වසමේ, අන්නාසිගල හේන, මිරිස්වත්ත ,ඉත්තපාන ලිපිනයේ පදිංචි හේවගේ දොන් තුෂාන්ත ලක්මාල් (42) බව හෙළිවි ඇතැයි පොලිසිය කියයි.
මතුගම පොලිසිය මගින් මෘත දේහය වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා කලුතර මහ රෝහල වෙත යොමු කර ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැන් තැන් වල ඝාතන... රටකට ගිය කලක්...
නිවන් සුව ලැබේවා...
මෙවන් අකල් මරණ නොවේවා.. නිවන් සුව ලැබේවා... මේවගේ දෙයක් වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඇති