(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමතිවරුන් 19 වැනිදා පාර්ලිමේන්තුවේ දී ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර ඇත .
පාර්ලිමේන්තුවේ දී එදින උදේ 9.30 සිට දහවල් 12 .30 දක්වා මෙම ඇන්ටිජන් පරීක්ෂාව සිදු කෙරේ.
එබැවින් මෙම ඇන්ටිජන් පරීක්ෂාව හෙට දිනයේ දී සිදු කරගත හැකි බව පාර්ලිමේන්තුවේ
වේත්‍රධාරිවරයා සියලුම මැති ඇමතිවරුන්ට කෙටි පණිවිඩ ඔස්සේ දැනුම් දී ඇත .
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී හෙට සහ අනිද්දා විවාදයට ගැනේ . ්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ කරන්නම ඕනෑ පිරිසක්...!
පැහැදිලි නෑ. මොන ඇන්ටිජන්ද?
මොලේ පෑදෙන එන්නතකුත් ඔය අතරට දැම්මානම්..!!!