(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ නිවසක් සහ කැබි රථයක් පරීක්ෂා කිරීමේදී එම නිවස තුළ තිබී පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර හයක්,ජීව උණ්ඩ දෙකක් , පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලස්මක් ,ජංගම දුරකතන දෙකක් සහ සිමි කාඩිපත් දෙකක් අද (24) සොයා ගත් බව පොලිසිය කියයි.
මෙම භාණ්ඩ සමඟ 27 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොළඹ ප්‍රදේශයේ අවන්හලක සේවය කර ඇති බවට පොලිසිය විසින් තොරතුරු අණාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙට (25) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර ඉක්මනට සිතට සතුටු කරුණක් ආරංචි වෙයි කියලා හිතුවේ නැහැ මොනවා වුනත් පරිස්සමින්.....
අපරාදේ...
ඔහුව වහා නිදහස් කර සියලු පහසුකම් ලබා දෙන්න . අදාළ කාර්‍ය් කිරීමට.
කරදරයක් කරන්න හිතා ගෙන තියාගෙන හිටිය ඒවා නෙවේ අනිවාර්යයෙන්ම. අපේ පාර්ලිමේන්තුවට හානි කරන්න තරම් කිසිම ත්‍රස්තවාදියෙක් මෝඩ නැහැ. ඔය පාර්ලිමේන්තුවේ පිරිස නැති උනොත් ත්රස්තවාදීන්ට ඕනේ විදිහට නටන්න බැහැනේ. සාමාන්‍ය ජනතාව පාර්ලිමේන්තුව වට කලොත් වගේ දෙයක් උනොත් බේරගන්න යන්න වෙන්න ඕනේ තියාගෙන ඉන්න ඇත්තේ.
කරුණාකර පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඉන්නවනන් එකට බාදා කරන්න එපා.
හැකිනම් තව අවසර පත්‍ර දුසිමක් විතර දෙමු
කරුණ කරලා මේ පුද්ගලයා නිදොස් කොට නිදහස් කරන්න.. උතුම් ක්‍රියාවක් කරන්න හදන්නේ...
මොකක්ද මෙතන තියෙන ප්රශ්නය.? ඔය කියන තැනට බෝම්බ ගහන්නනම් ... අපි එකතුවෙලා කොහෙන් හරි ලොකු බෝම්බයක් හදලා දෙමු. මේ රටේ දුක්විඳින මිලියන 20ක ජනතාවගේ ආශීර්වාදය ඒ පුද්ගලයාට හිමිවේ. අපට අවශ්‍ය ඔය කියන තැන සිටින, අපේ රට නැත්තටම නැතිකළ , අපේ රට කොල්ලකාපු , ලේ බොන ඌරු රැල නැවත නොඑන්නම විනාශ කිරීමයි.