
(රංජිත් කරුණාවීර)
මහවැලි ගඟ පිටාර ගැලීමෙන් මහියංගන රෝහලට දැඩි හානි සිදුව ඇතැයි පළාත් සෞඛ්‍යෙ සේවා කාර්යාලය කියයි
රෝහලේ පහළ මහලය අඩි හයක් පමණ ජලයෙන් යටවීම නිසා වටිනා මැෂින් රෝහල් ගබඩාවේ තිබූ කෝටි ගණනක බෙහෙත් ඖෂධ සම්පුර්ණයෙන් ම විනාශ වී ඇත.
පහළ මහලයේ සිටි රෝගීන් ඇඳන් පිටින් ඉමළ මහල වෙත රැගෙන ගිය බව රෝහල් ආරංචි මාර්ග කියයි. ගංවතුරෙන් සිදු වූ හානිය ගණන කිරීමට නොහැකි බව ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බදුල්ල රෝහලට දැඩි හානි