( තිළිණි ද සිල්වා )
පාස්කු ඉරිදා දින ශ්රී ලංකාවේ සිදු වූ ත්රස්ත ප්රහාර එක්සත් ජනපදය තරයේ හෙළා දකින බවත් එම ප්රහාර සාමය සහ ආරක්ෂාවට තර්ජන එල්ල කිරීම තම එකම අරමුණ කර ගත් රැඩිකල් ත්රස්තයින්ගේ කෘෘර ස්වභාවය පෙන්නුම් කිරීමක් යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්ය ලේකම් මයික් පොම්පෙඕ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මෙම නිවේදනය සිංහල සහ දෙමළ භාෂා වලින් නිකුත් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd