ඉන්දිකා රාමනායක
වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසුරිය මහතා දෙසැම්බර් 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුගේගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් තිස්ස විජේරත්න මහතා අද (11) නියම කළේය.
2010 වසරේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ගෙවල් බිදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකුට අයුතු ලෙස රඳවා තබාගෙන කෲර වදහිංසා ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහි චෝදනා එල්ල වී තිබේ.
පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පොලිස් ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd