ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය කලුතර පාලම අසළදී පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගය අවහිර වී ඇත.
පීලිපැනීමෙන් දුම්රිය මාර්ගයට හානි සිදු වී තිබේ.
මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා සියලු දුම්රිය ප්රමාද වී ධාවනය වේ.
63226
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් කෝටි ගණනක් ණයවෙලා ඔය පාර ඉන්දියන් කාරයන්ට කියල හදව ගත්තනේ දැන් දැක්කනේ වෙලා තියෙනදේ ?
දුම්රිය කොළඹ සිට යාපනයට පැය පහකින්... පුවතක්..