පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දුවක් සිදු වී යැයි පැතිර ගිය ආරංචියක් සමඟ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ විසින් මීට සුළු මොහොතකට පෙර කටයුතු කළහ.
මන්ත්‍රී භෝජනාගාරයේ මේ තත්ත්වය ඇති වු බව දැනගන්නට ඇතත් ඒ පිළිබඳව මෙතෙක් තහවුරු වී නැතැයි ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තු පොලීසිය හා ආරක්ෂක අංශ මේ පිළිබඳව සෝදිසි කටයුතුහි නියැලෙන අතර විශේෂ කාර්ය බලකායද කැඳවා ඇතැයි වාර්තා වේ.
(36698)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සාදු ...! ඕක අලු වෙලාම පලයන්..
අපරාදේ ඕක ගිනිගන්න තියෙන්නේ හරක් 225 එක්කම...
චෙහ්, පාර්ලිමේන්තුව රැස්වෙන දවසක් වුනේ නෑ නොවැ... ගාල කඩා ගත්තු හරක් ටික දුවන හැටි බලන්න තිබුණු අවස්ථාවක් නොලැබී ගියා...
ගිනි ගන්න නෙමෙයි 226ත් එක්කම මේ ලෝකෙන්ම චුත වෙනවා නම් කොච්චර මිහිරි පුවතක්ද අපට? රට කන රට වනසන තැන ඔතැනයි.